Colombo Today Local Newsextremism & terrorism activities

වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කරන්න ඉල්ලා සුමන්තිරන් අධිකරණයට ?

කොරෝනා වෛරසය හේතුවන් හෝ වෛරසය බවට සැක කල හැකි සියලුම මරණ ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීන්දුව අභෝයෝගයට ලක් කරමින් වරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුරු භූමිදානය කිරීමට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට නියමිතව ඇති බව රවුෆ් හකීම් සිය Facebook ගිණුමේ සඳහන් කර සිටිනවා.

විශේෂඥ මතය පිලි නොගැනීම

මෙම අදාහන ගැටලුව මතුවන විට භූගත ජලය පිළිබඳව විශේෂඥවරියක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය “වර්ෂාව ආරම්භ වීමත් සමගම වෛරසය හේතුවෙන් මියගිය පුදගලයන්ගේ මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි” ප්‍රකාශ කල අතර ඊට පසුව එම ප්‍රකාශයට අදාළ විද්‍යාත්මක සාදක ඇතුලත් වාර්තාවක් ද ඉදිරිපත් කරන ලදි.

මහ සමාජයෙන් වෙන් වීම

රටේ සියලු දෙනාට පොදු ශ්‍රී ලාංකික ආහාර පද්දතිය තුලට මුස්ලිම් ජාතිකයන්ට වෙනම “හලාල් කරණය” හඳුන්වා දී උලමා සභාව විසින් සියලු ජාතීන්ට එක්ව ආහාර ගැනීමට තිබූ අවස්ථාව නැති කර මුස්ලිම් ජනතාව එයින් වෙන්කර තැබීය. බැංකු පද්දතියට “ෂරියා බැංකු” හඳුන්වා දී මුල්‍ය ක්ෂේත්‍රයෙන් වෙන්විය. මද්‍රසා පාසල් හඳුන්වා දී අධ්‍යාපන පද්දතියෙන් මුස්ලිම් ජනතාව වෙන්විය. මේ ආදී සමාජ බෙදුම්වාදය තම ජනතාවට හඳුන්වා දී මහ සමාජයෙන් වෙන්කර තැබීමට මුස්ලිම් දේශපාලන නායකයන් ගේ උත්සාහයේ නවතම අංගය ලෙස වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට පමණක් විශේෂයක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම කෙතරම් සාදාරණද?

Related posts

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

මෙවර යල කන්නයේ වී කිලෝවකට උපරිම මිලක්

colombotoday

මෙහෙම ගියොත් රටට අබ සරණයි – ඤාණසාර හිමි සිරගත කිරීම ගැන මුස්ලිම් ජාතිකයෙක් හඩ අවදි කරයි

colombotoday

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

colombotoday

ඉන්දියාවෙන් ආපු අයගේ විස්තර හා නිරෝධායන ස්ථාන අපිට ලබාදෙන්න – බ්‍රැන්ඩික්ස්ට පාර්ලිමේන්තුවෙන් අභියෝගයක්

colombotoday

ජනමතවිචාරණයකට ගියොත් පරාදයි.. නව ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයෙන් රතු එළියක් !

colombotoday