Colombo Today Local Newsextremism & terrorism activities

වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කරන්න ඉල්ලා සුමන්තිරන් අධිකරණයට ?

කොරෝනා වෛරසය හේතුවන් හෝ වෛරසය බවට සැක කල හැකි සියලුම මරණ ආදාහනය කිරීමට රජය ගෙන ඇති තීන්දුව අභෝයෝගයට ලක් කරමින් වරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ගේ සිරුරු භූමිදානය කිරීමට ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කිරීමට නියමිතව ඇති බව රවුෆ් හකීම් සිය Facebook ගිණුමේ සඳහන් කර සිටිනවා.

විශේෂඥ මතය පිලි නොගැනීම

මෙම අදාහන ගැටලුව මතුවන විට භූගත ජලය පිළිබඳව විශේෂඥවරියක් වන මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය “වර්ෂාව ආරම්භ වීමත් සමගම වෛරසය හේතුවෙන් මියගිය පුදගලයන්ගේ මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි” ප්‍රකාශ කල අතර ඊට පසුව එම ප්‍රකාශයට අදාළ විද්‍යාත්මක සාදක ඇතුලත් වාර්තාවක් ද ඉදිරිපත් කරන ලදි.

මහ සමාජයෙන් වෙන් වීම

රටේ සියලු දෙනාට පොදු ශ්‍රී ලාංකික ආහාර පද්දතිය තුලට මුස්ලිම් ජාතිකයන්ට වෙනම “හලාල් කරණය” හඳුන්වා දී උලමා සභාව විසින් සියලු ජාතීන්ට එක්ව ආහාර ගැනීමට තිබූ අවස්ථාව නැති කර මුස්ලිම් ජනතාව එයින් වෙන්කර තැබීය. බැංකු පද්දතියට “ෂරියා බැංකු” හඳුන්වා දී මුල්‍ය ක්ෂේත්‍රයෙන් වෙන්විය. මද්‍රසා පාසල් හඳුන්වා දී අධ්‍යාපන පද්දතියෙන් මුස්ලිම් ජනතාව වෙන්විය. මේ ආදී සමාජ බෙදුම්වාදය තම ජනතාවට හඳුන්වා දී මහ සමාජයෙන් වෙන්කර තැබීමට මුස්ලිම් දේශපාලන නායකයන් ගේ උත්සාහයේ නවතම අංගය ලෙස වෛරසයෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට පමණක් විශේෂයක් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම කෙතරම් සාදාරණද?

Related posts

දුරකථන ගාස්තු අද සිට යළිත් ඉහළට

colombotoday

සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පවත්වනවා – ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

Admin

හතළිස්‌ වසරක්‌ දළදා කරඬුව වැඩම වූ මාළිගාවේ ඒකදන්තයා මියයයි (Photo)

colombotoday

සීමා නීර්ණ ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි.. පුංචි ඡන්දය තව කල් යයි !

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනය මෙතරම් අකාර්යක්ෂම ඇයි?

colombotoday

පල්ලියේ ලෙබ්බේ දුෂණය කළ මුස්ලිම් කාන්තාවකගේ පාපොච්චාරණය

colombotoday