Colombo Today Local News

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් ගිලා බැහැලා

කොත්මලේ ජලාශයේ පිවිසුම් මාර්ගයක් අසල අඩි 06 ක පමණ කොටසක් අද (26) දින ගිලා බැස ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසනවා.

කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම ගිලා බැසීම ජලාශ වේල්ලට මීටර් කිහිපයක් නුදුරින් සිදුව ඇති බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.

(26) දින අලුයම 5 ට පමණ ගිලා බැස ඇති බවත්, ගිලා බැසිම හේතුවෙන් කොත්මලේ ජලාශ වේල්ලට කිසිදු හානියක් හෝ අවදානමක් නොමැති බවත්, ගිලා බැස ඇති ස්ථානය පිලිසකර කිරිමට කටයුතු කරන බවත්, කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩි දුරටත් කියාසිටියා

Related posts

කසිප්පු විකිණු කතකගෙන් කප්පම් ගත් හමුදා බුද්ධි නිලධාරීන් හතරක් අත්අඩංගුවට

colombotoday

සමනළවැව ජලාශයෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Admin

දුෂ්කර ප්‍රදේශවල ජනතාවට ඉන්ධන කාඩ්පත ලබාගත හැකි ක්‍රමය

colombotoday

එදා ලක්ෂ හතරක ටෙලියක් අද ඉල්ලන්නේ ලක්ෂයකට.. ‘අලුත් පරපුරේ’ නළු නිළියෝ අනාථයි

colombotoday

ග්‍රෑන්ඩ් හයට් හෝටලයේ ඉතිරි වැඩ වලට සල්ලි නෑ… හිල්ටන් හෝටලයත් සමග විකුණා දැමීමට ඇමති මණ්ඩලය තීරණය කරයි..

colombotoday

මංගලගේ බොදු විරෝධය ගැන ජනපතිට පැමිණිලි.. ජනමාධ්‍ය අමාත්‍යාංශය ගැලවෙයි…

colombotoday