ඉබ්‍රහිම් පිළිබඳව අවොබෝදයක් තිබ්බේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී බිමල් රත්නායක මහතා සඳහන් කර සිටියා.
පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ඉබ්‍රහිම් සොහොයුරන්ගේ පියා 2015 ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයෙකු ලෙස නම් කර තිබීම පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
කෙසේවෙතත් මෙරට ඉස්ලාම් රාජ්‍යයක් බවට පත්කළ යුතු බවට “කිලාෆත්” සංකල්පය ප්‍රකාශකර සිටි ජමාතේ ඉස්ලාම් සංවිධානය සමග සංධානය ගත වී ජාතික ජන බලවේගය පිහිටුවා ගන්නා ලදි.
මේ පිළිබඳව Colombo Today ගෙන ආ වාර්තා….
ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.
ඊබ්‍රහිම්ගෙන් පසු ජවිපෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග අලුත් ගමනක.
තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුව
අත්අඩංගුවට ගත් ජමාත්තේ ඉස්ලාමි හිටපු නායකයාගේ දේශනාවලට මුස්ලිම් කටයුතු අමාත්‍යංශය අනුග්‍රය දක්වලා
අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගත් හජ්ජුල් අක්බර් ත්රස්තවාදියා කොන්දේසි විරහිතව නිදහස් කෙරේ