ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම්දී තිබේ.
ජනක වක්කුඹුර මහතා පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අමතරව පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නව ධුරයේ දිවුරුම් දී ඇත.