Colombo Today Local News

යාපනයේ රථවාහන රාජකාරි සඳහා නගරාධිපතිගේ සිකුරිටි ඒකකයක්? පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කෙරේ.

යාපනයේ රථවාහන රාජකාරි සඳහා නගරාධිපතිවරයාගේ සිකුරිටි කණ්ඩායමක් යොදවා ඇති බවට කින්ස් නෙල්සන් මන්ත්‍රීවරයා අද (8) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ලැබුවා.

යාපනයේ වෙනමම නීතියක් ක්‍රියාත්මක වන්නේදැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කර සිටියා.

Related posts

පාස්කු ප්‍රහාරයේ කලින් දුන් තොරතුරු වසන් කිරීමට ව්‍යාජ ලේඛණ සකස් කරලා?

colombotoday

මාදුරුඔය රක්ෂිතයේ 5ක් දඩයමේ ගිහින්. මස් කිලෝ 50ක් සමඟ මාට්ටු

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍යයේ නඩුවක්…

colombotoday

රනිල් යටතේ 40%යි, සජිත් යටතේ 24%යි – සජිත් මෙහෙයවූ ඇල්පිටියෙන් එජාපය දැවැන්ත පසුබෑමක

colombotoday

කොරෝනා ආසාධිත සංක්‍යාව 197 දක්වා ඉහලට

colombotoday