Colombo Today Local News

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) අනුග්‍රහයෙන් ITN fm ඔස්සේ විකාශය වන “කණට පාරක්” රේඩියෝ නාට්‍ය මාලාව පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇත. සංවිධානාත්මක අපරාධ විමර්ෂණ ඒකකය මෙහෙයවන එම පරීක්ෂණය සඳහා, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ වැඩසටහන් නිලධාරී තේජිත එදිරිසිංහ එම ඒකකයට කැඳවා ප්‍රශ්න කර ඇත.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.

Related posts

තවත් කතක් වන අලියෙකුට බිලි වෙයි

Admin

ගෝඨා ‘එළිය’ අරන් රට වටේ යයි

colombotoday

සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් ආඥාවක්

Admin

මැලේසියා තානාපතිට පහරදුන් “කෙලෙහි මුහිලන්“ මෑතදී මෙරටින් නිදහස් කළ කොටි සැකකරුවෙක් !

colombotoday

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

කැරොලයින් ජූරිගේ කිරුළ දෙවන ස්ථානය හිමිවු අයර්ලන්තයේ විවාහක රූ රැජිනට

colombotoday