Colombo Today Local News

සංස්කෘතියට පහර ගසන ITN fm රේඩියෝ නාට්‍යයට එරෙහිව පොලිස් පරීක්ෂණ

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) අනුග්‍රහයෙන් ITN fm ඔස්සේ විකාශය වන “කණට පාරක්” රේඩියෝ නාට්‍ය මාලාව පිළිබඳව පොලිස් පරීක්ෂණයක් ආරම්භ වී ඇත. සංවිධානාත්මක අපරාධ විමර්ෂණ ඒකකය මෙහෙයවන එම පරීක්ෂණය සඳහා, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ වැඩසටහන් නිලධාරී තේජිත එදිරිසිංහ එම ඒකකයට කැඳවා ප්‍රශ්න කර ඇත.

ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.

Related posts

දෙවනගල පුරාවිද්‍යා ස්මාරක වැළලීමට යලි උත්සහ ගනී. | පූජා භූමියට අයිති ඉඩමේ අනවසර සංවර්ධනය හිමිනමගේ මැදිහත් වීමෙන් නවතී

colombotoday

මම විදුලි වගකීම් දරපු කාලෙ විනාඩියක්වත් ලයිට් කැපුවෙ නෑ. දැන් ලයිට් කපන්නේ අපි ඉවත් වුණ නිසයි – අජිත් පි පෙරේරා

colombotoday

ගාලුමුවදොර නත්තල් ගහ ලොව උසම එක නොවේ.. කතෝලික සංවිධානයකින් නිවේදනයක්

colombotoday

“අවස්ථාව එනතුරු ඔවුන් බලා සිටිනවා.. අපි ඒ බව අමතක කර තිබෙනවා” දකුණට වසං කරන අනතුර ගැන හිටපු හමුදා ජ්‍යෙෂ්ඨයෙක් කියයි

colombotoday

අගමැතිනියගේ කැබිනට් පත්‍රිකාව දෙවන වරටත් ප්‍රතික්ෂේපයි

Admin

දුමින්ද දිසානායකගේ සහය නව රජයට හිමිවේ. අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම අද

colombotoday