Colombo Today Local NewsTop Stories

ඥානසාර හාමුදුරුවෝ කිවුව දේ කලින් අපි ඇහුවානම් නැති වෙච්ච ජීවිත බේර ගන්න තිබ්බා – ඉරාජ් වීරරත්න

“මේවා කලින් අපි ඇහුවානම් ඊයේ නැති වෙච්ච ජීවිත 300ම බේර ගන්න තිබ්බා” යැයි සටහනක් යොදමින් ඉරාජ් වීරරත්න තම නිළ ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කර තිබෙනවා…

ඥානසාර හිමිද විවේචනය කරමින් මීට ඉහතදී “මනුසතා” නමින් ඉරාජ් වීරරත්න වීඩියෝවක් නිර්මාණය කර තිබූ අතර එම වීඩියෝවද විශේෂ සටහනක් යොදමින් අද යලි ෆේස්බුක් වෙත එක් කර තිබුනා..

එම සටහනේ දැක්වෙන්නේ

“මම ඥානසාර හාමුදුරවන්ගේ හැසිරීම විවේචනය කරා..එතුමාගේ හැසිරීම කිසිසේත් අනුමත නොකලත් අද වෙනකොට හිරේ ඉන්න ඔහු කියපු සමහර දේවල් ඇත්ත වෙලා තියනවා…” යනුවෙනි.

Related posts

මහින්දගේ ආරක්ෂකයන් 42ක් එකවර ඉවත් කරයි

colombotoday

රට අස්ථාවරයි.. කොටස් වෙළදපල කඩා වැටේ.. රුපියල බාල්දුයි.. සුරැකුම්පත් විකුණා ආයෝජකයෝ රටින් පිටවේ..

colombotoday

විවාදයට ගැනුණු පුනරුත්ථාපන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..

Admin

දුම්රිය මාර්ගය වසා සිටි රඹුක්කන විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර

colombotoday

පඹයට වඩා රූකඩය භයානකයි.. G7 ගිය ජනපති මහ ඉහළින් පිළිගත් හේතුව මධුමාධව කියයි

colombotoday

බල්ගේරියා තානාපතිනී එලේනෝරා ඩිමිට්‍රෝවා ලංකාවට සමු දෙයි

Admin