World

පකිස්ථානයේ කුමන්ත්‍රණය සාර්ථකයි. – ඇමරිකාවට ගැති නොවුණු අගමැති ඉම්රාන් ඛාන් නෙරපයි.

පකිස්ථාන ජනතාවට අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් එක් කරමින් පසුගිය මැතිවරණයෙන් බලයට පත් ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තු කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කර තිබෙනවා.

ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවකිනි. විපක්ෂය මගින් ගෙන ආ විශ්වාස භංග යෝජනාවට ඔහුගේ රජය නියෝජනය කළ කණ්ඩායමක් සහයෝගය දැක්වීම හේතුවෙන් මෙලෙස අග්‍රාමාත්‍ය ධූරයට සමුදීමට ඔහුට සිදුවිය.

ඉම්රාන් ඛාන් පාලනය ඇමරිකාවට පක්ෂග්‍රාහී නොවුණු අතර චීනය සමග දැඩි මිත්‍රත්වයක් ගොඩනගාගෙන තිබුණි.

Related posts

ට්‍රම්ප් සෞදිය සමග සියළු ගනුදෙනු අතහරී

colombotoday

ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

Admin

අමුතුවට හැසිරෙනු බැටළු රංචුව ගංජා කිලෝ 100ක් කාලා

Admin

වසර දහසකට වඩා පැරණි අප්‍රිකාවේ යෝධ බයෝබැබ් ගස් අභිරහස් ලෙස මියයයි..

colombotoday

යුක්රේනයේ හමුදා බුද්ධි ප්‍රධානියාගේ බිරිඳගෙ සිරුරේ බැර ලෝහ තිබී හමුවෙයි

Admin

‘මූන්‘ බැස යයි.. UN නව මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් !

colombotoday