Colombo Today Local News

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

imf

දේශීය ආදායම් පනත සංශෝධනය කර නව පනතක් සකස් කර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දන්වා ඇති අතර ඒ පිළිබදව යෝජනාවලියක් IMF නියෝජිතයන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ලබා දී ඇති බව පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට යොමු කිරීමේ සම්බන්ධීකරණය සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශ විසිනි.

දැනට පවතින දේශීය ආදායම් පනත හා IMFයෝජනාවලිය සංසන්දනය කර ඒ පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇති අතර, කෙටි කලකින් එවැනි නිරීක්ෂණයන් ලබාදිය නොහැකි බව එම නිලධාරීන් පවසා ඇත.

Related posts

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 18 සිට දින 20කට වැසේ…

Admin

රජයේ සුවිශේෂී නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

colombotoday

උතුරු නැගෙනහිර සතුන් මියා යාමට හේතුව මෙන්න

Admin

IMF දෙවන වාරිකය ගන්න නව ගිවිසුමකට යෑමට සිදුවේවි – ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාව

Admin

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

colombotoday

පාස්කු ප්‍රහාරකයන්ගේ දෙවන ඉලක්කය දළදා පෙරහැර බව කොමිසමේදී අනාවරණය වෙයි

colombotoday