Colombo Today Local News

ක්‍රීඩා සහ තරුණ කටයුතු වරලත් ගණකාධිකාරිවරයෙකුට

නව රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සුනිල් කුමාර ගමගේ පත්ව ඇත.

ඔහු වෘත්තියෙන් වරලත් ගණකාධිකාරිවරයෙකි. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස මෙන්ම ආර්ථික කවුන්සිල සාමාජිකයෙකු ලෙස ද,ජාතික ජන බලවේගයේ ජාතික විද්වත් සංවිධානයේ කොළඔ දිස්ත්‍රික් සභාපති ලෙස ද කටයුතු කර ඇත.

Related posts

මීගමුවේ දැරියක් අතුරුදන් – තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න

Admin

පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේදී තවත් අනාවරණයක්

colombotoday

එළවළු අස්සෙන් කසිප්පු විකුණූ ව්‍යාපාරිකයෙක් මාට්ටු

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි

colombotoday

“ඇමතිකමක් ලැබිලත් අර්ථවත් දෙයක් කරන්න මට බැරිවුණා“ – හරීන්

colombotoday

දඩුවමට උරණ වූ සිසුන් දෙදෙනෙක් පාසලට ගිනි තියයි

colombotoday