Colombo Today Local News

දේශීය ආදායම් පනතට IMF අත තියයි.. සංශෝධනය කරන්න ඉල්ලයි.. සම්බන්ධීකරණය මුදල් අමාත්‍යාංශයෙන් !

imf

දේශීය ආදායම් පනත සංශෝධනය කර නව පනතක් සකස් කර ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දන්වා ඇති අතර ඒ පිළිබදව යෝජනාවලියක් IMF නියෝජිතයන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ලබා දී ඇති බව පැවසේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට යොමු කිරීමේ සම්බන්ධීකරණය සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශ විසිනි.

දැනට පවතින දේශීය ආදායම් පනත හා IMFයෝජනාවලිය සංසන්දනය කර ඒ පිළිබදව වාර්තාවක් ලබා දෙන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇති අතර, කෙටි කලකින් එවැනි නිරීක්ෂණයන් ලබාදිය නොහැකි බව එම නිලධාරීන් පවසා ඇත.

Related posts

කෑගල්ලෙන් කනක ඉදිරියෙන්

colombotoday

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

සතොසෙන් පොල් තුනයි හාල් පහයි

Admin

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

colombotoday

සූක්ෂමව සගවා තිබූ බෝම්බ 21ක් හමුවෙයි

colombotoday

ඔව්.. පො**යෙක් වීම ගැන මං ආඩම්බරයි – ඇමති මංගල පාර්ලිමේන්තුවේදී කියයි (Video)

colombotoday