Colombo Today Local News

“ආණ්ඩුවට එරෙහි සටන ඌව වෙල්ලස්සෙන් අද අරඹනවා” – බැසිල්

basil rajapaksha

වත්මන් ආණ්ඩුවට එරෙහි ජනතා බලයක් ගොඩනැංවීම අදින් ආරම්භ කරන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයෙන් එය අරඹන බව ඔහු කියයි. එමෙන්ම මෙම මස අවසාන භාගයේ පාද යාත්‍රාවක් ද සංවිධානය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

දේශපාලන පක්ෂයක් ලෙස නොව ආණ්ඩු විරෝධී ජනතා බලවේගයක් ලෙස ශක්තිමත් වන බව ඒ මහතා කියයි.

Related posts

නොමිළේ වයි-ෆයි : අගමැති පොරොන්දුව අළුත් කරයි !

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තරු පන්තියේ හෝටලයක නිවාඩුවක්

colombotoday

රටවල් 197ක් ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ලබා දෙයි

Admin

“ලංකාවේ බල පෙරළිය සුමට ලෙස සිදුව තිබෙනවා. වෙනස විශිෂ්ඨයි” – මූන්ගෙන් නොසෑහෙන්න පැසසුම්

colombotoday

වෙළද ගිවිසුම් එපා කියන අයට විරුද්ධව තරුණයන් පාරට බස්සවනවා… GMOAට දෙරණට හොද පාඩමක් උගන්වනවා

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවන ජනපති තීදුවට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

colombotoday