Colombo Today Local Newsfeatured

Human Rights Watch රාජ්‍ය නොවන සංවිධානය ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගෙන ශ්‍රී ලංකා රජයට අවි අමෝරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙමින් පවතින මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සිය දැඩි පරික්ෂාව සිදු කළ යුතු බව Human Rights Watch රාජ්‍ය නොවන සංවිධානය පවසයි.

2021 සැප්තැම්බර් 13 දින ආරම්භ වන කවුන්සිලයේ ඉදිරි සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ අඛණ්ඩ අපචාර සහ ස්වාධීන රාජ්‍ය ආයතන දුර්වල වීම, සිවිල් පාලනය සහ නීතියේ ආධිපත්යය පිළිබඳව සිය අප්‍රසාදය ප්‍රකාශ කළ යුතු බවත් ජාත්‍යන්තර මානව හිමිකම් බැඳීම් සපුරාලන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් සිදුකල යුතු බවත් සඳහන් කර සිටියි.

“2019 දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වූ දා සිට, අතීතයේ සිදු වූ අපරාධ අවසන් කිරීමේ දී ශ්‍රී ලංකාව ලබා තිබූ සීමිත ප්‍රගතිය විනාශකාරී ලෙස ආපසු හැරෙමින් තිබේ” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් හි දකුණු ආසියාවේ අධ්‍යක්ෂිකා මීනාක්ෂි ගංගුලි පැවසුවාය. බලධාරීන් කෙරෙහි දැඩි බියෙන් ජීවත් වන සුළුතර ප්‍රජාවන්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් මුහුණ දෙන අවදානම අඩු කිරීමට ජාත්‍යන්තර අවධානය යොමු කල යුතු බවත් ඔවුන් පවසයි.

ලෝකය ත්‍රස්තවාදය වැළක්වීමේ නීති දැඩි කරද්දී ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට බුරන Human Rights Watch

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) යටතේ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් වලදී මුස්ලිම්වරුන් රඳවා තබා ගැනීමට ආරක්ෂක අංශ ඉල්ලා සිටින බව මෙම NGO කල්ලිය පවසයි. “අගෝස්තු මාසයේදී පොලිස්පති සී ඩි වික්‍රමරත්න මහතා 2019 මාරාන්තික පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයින් 311 දෙනෙකු අත්අඩංගුවේ පසුවන බවත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් වසර දෙකක් පුරාවට අත්අඩංගුවේ පසුවන බවත් පවසූ බවත් සඳහන් කර සිටින HRW ප්‍රහාර සම්බන්ධයෙන් කිසිවෙකු හෝ තවමත් නඩු විභාගයට ගෙන නොමැති බවට අසත්‍ය ප්‍රකාශ සිදුකරනු ලබයි.

අන්තවාදයට නැඹුරු වූ පුද්ගලයන් “පුනරුත්ථාපනය කිරීම” කිරීම සඳහා නිකුත් කල පනතට එරෙහිව දැඩි විරෝධයක් පල කරන මෙම රාජ්‍ය නොවන සංවිධානය නඩු විභාගයකින් තොරව වසර දෙකක කාලයක් රඳවා තබා ගැනීමට සහ කොළඹ පොලිස් ස්ථානයක නව පීටීඒ රැඳවුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට ඉඩ සලසන නියෝගයක් ලෙස හඳුන්වා ඇත.

ත්‍රස්තවාදයට මුදල් පැමිණීම නිරීක්ෂණය කිරීම පිළිබඳව විරෝධය

සිවිල් සමාජය මර්දනය කිරීම සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) භාවිතා කරමින් සිටින බවට සඳහන් කර ඇති HRW “ඔවුන් නිතිපතා රාජ්‍ය නොවන සංවිධාන වෙත (NGO) ගොස් මූල්‍ය වාර්තා සහ කාර්ය මණ්ඩල ලැයිස්තු සහ දුරකථන අංක ගැන කතා කරති.” යනුවෙන් පවසති.

ජනාධිපතිගේ පත්කිරීම් විවේචනය කරන Human Rights Watch

“2020 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලබා දීමෙන් අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටුණි. මෙම සංශෝධනය මඟින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ද අඩු කරන ලද අතර එහි තත්ත්වය දැන් ජාතික මානව හිමිකම් ආයතන ගෝලීය සන්ධානය විසින් සමාලෝචනය කරමින් පවතී. දශක ගණනාවක් තිස්සේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධීන් වලට ගොදුරු වූ දහස් ගණනකට සිදු වූ දේ සොයා ගත යුතු අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට මෑතකදී ලබා දුන් පත්වීම් එහි විශ්වසනීයත්වය තවදුරටත් හීන කර තිබේ. පත් කර ඇති අය අතර මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි විනාශ කළ බවට චෝදනා ලැබූ හිටපු පොලිස්පතිවරයෙකු ද ඇතුළත් ය.”

ශානි අඹේසේකරට සුදුහුණු ගායි.

2008 සහ 2009 අතර කාලය තුළ පිරිමි 11 දෙනෙකු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමේ සිද්ධියක් සම්බන්ධ හිටපු නාවික හමුදාපතිවරයෙකුට එරෙහිව නීතීපති විසින් ගොනු කරන ලද චෝදනා ඉවත් කරන ලදී. එයට සහ අනෙකුත් ප්‍රධාන මානව හිමිකම් විමර්ශන සඳහා නායකත්වය දුන් ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගන්නා ලදි. ඔහුට එරෙහි නඩුව “ගොතන ලද” බව අභියාචනාධිකරණය විසින් සොයා ගන්නා තුරු තර්ජනය කිරීම් සහ වසර එකහමාරක් සිරගත කර තබා ගන්නා ලදි.

පුරාවිද්‍යා කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට විරෝධය

“සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම වෙනුවට, රජය විසින් නැවත නැවතත් ශ්‍රී ලංකාවේ සුළුතර ප්‍රජාවන්ගෙන් අයිතීන් නැති කරන ප්‍රතිපත්ති අනුගමනය කළේය. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත පුරාවිද්‍යා කටයුතු පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායක් ද ඇතුළුව විවිධ හේතූන් මත තම ප්‍රජාවට අයත් ඉඩම් අත්පත් කර ගැනීමේ ඒකාබද්ධ රජයේ ප්‍රතිපත්තියක් ගැන උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාව පැමිණිලි කර තිබේ.” යනුවෙන් හියුමන් රයිට්ස් වොච් පවසයි.

පරිවර්තන දෝෂ වැලැක්වීම සඳහා මුල් ලිපිය පහතින් දක්වා ඇත.

Sri Lanka: UN Rights Council Scrutiny Crucial

Member States Should Disregard Government’s Baseless Claims

The United Nations Human Rights Council should maintain its rigorous scrutiny of Sri Lanka’s worsening human rights situation and press for genuine improvements, Human Rights Watch said today.

At the Council’s upcoming session, which begins on September 13, 2021, UN member countries should express their alarm about the ongoing abuses by the government of President Gotabaya Rajapaksa and the weakening of independent governmental institutions, civilian governance, and the rule of law. These countries should demonstrate their willingness to press the Sri Lankan government to meet its international human rights obligations.

“Since Gotabaya Rajapaksa took office in 2019, the limited progress Sri Lanka had made in addressing past atrocities and ending abuses has been disastrously reversed,” said Meenakshi Ganguly, South Asia director at Human Rights Watch. “Continued international attention and pressure can help reduce the risks faced by minority communities, activists, and journalists, who live in heightened fear of the authorities.”

Earlier in 2021, the Human Rights Council adopted an important resolution, 46/1, to advance accountability for past rights violations and war crimes committed in Sri Lanka. The resolution also mandated regular reporting by the UN High Commissioner for Human Rights. In 2020, the Rajapaksa administration had renounced the previous administration’s commitments to the Human Rights Council to provide justice and end abuses.

The administration is using its security and intelligence agencies to surveil and intimidate the families of abuse victims and others who are seeking to uphold human rights. “When we talk to the families of the ‘disappeared,’ they say they can be arrested at any time,” a human rights defender in northern Sri Lanka told Human Rights Watch. “That they can arrest you for anything.”

The authorities are using arrests and threats issued under the draconian Prevention of Terrorism Act (PTA) to silence calls for justice in the Tamil majority north and east, and to arbitrarily detain Muslims in counterterrorism operations. In August, Inspector General of Police C.D. Wickramaratne said that 311 people are in custody for the deadly 2019 Easter bombings, many of them for over two years. However, no one has yet been brought to trial in connection with the attacks.

President Rajapaksa issued an ordinance under the PTA this year that allows for two years in detention without trial for the “rehabilitation” of people accused of causing “disharmony,” and another that creates a new PTA detention center at a notorious police facility in Colombo that would permit even more abuse under the terrorism law. These actions contradict the government’s claim to foreign diplomats that it was preparing to reform the PTA, which has been used to facilitate the arbitrary detention and torture of prisoners since its introduction in 1979.

Under the PTA, a prisoner can be held for up to 18 months without being produced in court. A newly formed “advisory board” of three presidential appointees to review pretrial detention orders under this law offers no credible legal protection against abuses, Human Rights Watch said.

The police Terrorism Investigation Division (TID) has been used to stifle civil society. “They regularly visit the NGOs (nongovernmental organizations) and talk about the financial reports and staff lists and phone numbers,” an activist in the east, who described the visits as a method of surveillance and intimidation, told Human Rights Watch. “The TID visits NGOs regularly. It’s kind of routine.”

An amendment to the constitution in 2020 undermined the independence of the judiciary by empowering the president to appoint senior judges. The amendment also undercut the independence of the Human Rights Commission of Sri Lanka, the status of which is now under review by the Global Alliance of National Human Rights Institutions. Recent appointments to the Office of Missing Persons, which is supposed to discover what happened to thousands of victims of enforced disappearance over several decades, have further undermined its credibility. The appointees include a former Inspector General of Police accused of destroying evidence in the murder of a journalist.

A presidential commission established in January 2020 to examine supposed cases of “political victimization” has recommended halting investigations or prosecutions in the few cases of serious abuses where there had been limited progress, and instead opening investigations against police investigators for allegedly falsifying evidence.

In August 2021, the Attorney General dropped charges against a former commander of the Navy implicated in the enforced disappearance of 11 men and boys between 2008 and 2009. Senior Superintendent of Police Shani Abeysekera, who led that and other major human rights investigations, received death threats and was imprisoned for a year and half, until the Court of Appeal found that the case against him was “fabricated.”

Meanwhile, the government has sought to persuade diplomats at the Human Rights Council that an accountability process still exists, by referring to a separate presidential commission established by President Rajapaksa in January with a mandate to reexamine the reports of the numerous previous domestic commissions “to ascertain whether there have been violations of international human rights law and international humanitarian law,” and whether previous recommendations had been implemented.

On August 31, the Sri Lankan Foreign Ministry circulated a document to foreign diplomats in which the government claims, without basis, to have made “continued and tangible progress … in addressing issues related to achieving peace, reconciliation, and development, including accountability, within the domestic legal framework of Sri Lanka.”

In fact, the government’s approach has been to emphasize “compensation” to victims over justice and accountability, as Justice Minister Ali Sabry said at an event organized by the Office of Missing Persons on August 31. The Foreign Ministry claims that these payments – about US$500 each in cases in which the victim died – will help bring “closure” and “reconciliation.”

Far from promoting reconciliation, the government has repeatedly adopted policies that alienate Sri Lanka’s beleaguered minority communities. Tamils and Muslims in the north and east have complained of a concerted government policy to seize land belonging to members of their communities on various pretexts, including by a presidential task force on archaeology composed of Buddhist monks and members of the security forces.

Foreign governments should take firm and coordinated action to press the Sri Lankan government to reverse course, Human Rights Watch said. The European Union should insist that Sri Lanka complies with its human rights obligations to maintain tariff free market access under GSP+, as should the United Kingdom under its similar program. Donor governments and multilateral agencies, such as the UN Office on Drugs and Crime, should immediately withhold support for Sri Lankan security forces until they take steps to halt and address violations, in compliance with UN due diligence standards.

Governments should also consider imposing targeted sanctions on senior figures implicated in grave abuses, and pursue prosecutions under universal jurisdiction, as recommended by the UN human rights chief, Michele Bachelet, earlier this year.

“No one should be in any doubt that Sri Lanka’s human rights situation is deeply alarming and getting worse,” Ganguly said. “UN member states should recognize that the government is sensitive to international pressure, and make the protection of human rights in Sri Lanka their priority.”

For more Human Rights Watch reporting on Sri Lanka, please visit:
https://www.hrw.org/asia/sri-lanka

For more information, please contact:
In Geneva, John Fisher (English, French): +41-79-472-49-31; or [email protected]. Twitter: @JohnFisher_hrw
In San Francisco, Brad Adams (English): +1-347-463-3531 (mobile); or [email protected]. Twitter: @BradMAdams
In London, Meenakshi Ganguly (English, Bengali, Hindi): +91-9820-036032 (mobile); or [email protected]. Twitter: @mg2411

Related posts

රට හදන්න අපිත් එක්ක එක්වන්න.. ජනපති සියළු පක්ෂවලට අඬගහයි

colombotoday

අධිකරණ නියෝග නොතකා LTTE සැමරුම් පැවැත්වූ පූජකවරයෙක් අත්අඩංගුවට

colombotoday

රත්නපුර සිරිපාගම ප්‍රදේශයට සංචරණ සීමා

colombotoday

වෙළෙන්දන් බිත්තර අළෙවි නොකරයි – පාරිභෝගිකයින්ගෙන් මැසිවිලි..

colombotoday

අධිවෙිගයේ අනතුරකින් මව-දියණිය මරුට

Admin

මහනුවර ඇසළ පෙරහැරට සිව් මහාදේවාලවල කප් සිටුවයි

Admin