Colombo Today Local News

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

අළුත් අවුරුද්දට ගමේ ගිය ජනතාවට යලි කොළඹට එන්න විශේෂ දුම්රිය සේවා අද (15) දින ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමෙන්තුව පවසනවා.

මෙම විශේෂ දුම්රිය බදුල්ල, ගාල්ල හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉදිපොලගේ සඳහන් කළා.

මේ අතර දුම්රියෙන් කොළඹට පැමිණෙන ජනතාව සඳහා කොළඹ සිට පිටපළාත් දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටී.

Related posts

මාලි රාජ්‍යයේදී සෙබළුන් දෙදෙනෙකු මියයෑම.. ජනපතිගෙන් මානව හිමිකම් කොමිසමට චෝදනා

colombotoday

ගුරු විද්‍යා පීඨ, විශ්වවිද්‍යාල පීඨ දක්වා උසස් කිරීමට කැබිනට් අනුමැතිය..!!

colombotoday

ගුරුවරයකුට පහර දුන්නැයි කියන ලංකා ගුරු සංගම් සභාපතිට ඇප

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් 180ක් – කොටුව පොලිසියත් තාවකාලිකව වසා දමයි

colombotoday

විභාග ශාලාවේදී සිසුවිය අපයෝජනය කිරීම ගැන විධිමත් පරීක්ෂණයක් අරඔයි

colombotoday

තිරුපති යනු දන්ත ධාතුන් වහන්සේ වැඩ විසූ විහාරය බිඳ ගොඩනැංවූ කෝවිලයි. දඹදිවට එල්ලවූ ඉස්ලාම් ආක්‍රමණ නිසා බුදුසසුන අතුරුදන් විය.

colombotoday