Colombo Today Local News

උමා ඔය ව්‍යාපෘතිය ප්‍රමාදයෙන් කෝටි 4,500ක පාඩුවක්

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900ක පාඩුවක් වූ බවත් එම බලපෑම් හේතුවෙන් එම ප්‍රමාද වූ වසර පහේදී රුපියල් කෝටි 4,500ක් පාඩු වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසූවා.

සාම්පූර් විදුලි බලාගාරයට ඉදිරිකිරීමට නොදීමෙන් ශ්‍රී ලංකාව වසරකට රුපියල් කෝටි 3,200 බැගින් පාඩු ලබන බව ද අමාත්‍ය කාංචන විජේසේකර වැඩි දුරත් සඳහන් කළා.

Related posts

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි…

colombotoday

හෙරොයින් කිලෝවක් සමග කාන්තාවක් කොටු

colombotoday

ගංජා භාවිතයෙන් පිස්සු හැදෙන්නේ නෑ. | ඒක පිළිගන්න බෑ.. පැනික් ඇටෑක් හැදෙනවා. | දේශීය වෛද්‍යවරුන්ට විශේෂඥ වෛද්‍යවරියකගෙන් පිළිතුරු.

colombotoday

කොන්ත්‍රාත් හා අත්තිකාරම් මුදල් ලබාගෙන වැඩ ආරඹා නැති කොන්ත්‍රාත් ගිවිසුම් අවලංගු කිරිමට නීතිමය හැකියාවන් පවතී දැයි සොයා බලන ලෙස ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

colombotoday

සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවය ඉක්මවා යෑමේ අවදානමක්

colombotoday

“අලුත් සංවිධායකවරු පත්කිරීම අතීසාරයට අඹුඩ ගැසීමක්.. ශ්‍රීලනිපයට දෙයියන්ගෙම පිහිටයි” – දිලුම් අමුණුගම

colombotoday