Colombo Today Local News

විදෙශ් ණය වාරිකය ඩොලර් කෝටි 100 ගෙවයි

දේශ ණය හා පොලී වශයෙන් ඇමරිකානු ඩොලර් කෝටි 100ක මුදලක් ඊයේ (26)දින ගෙවූ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

ආර්ථික අර්බුදයක් පැන නැගී තිබුණද විදේශ ණය ගෙවීම් ආදිය ප්‍රමාද නොකරන බව ඇමතිවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර,ලබන වසර සඳහා වන අයවැය සකස් කිරීමට අදාල යෝජනාවක් ද මුදල් ඇමතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.

Related posts

පාර්ලිමේන්තුවත් තව්හිද් ත්‍රස්ත කදවුරක්, මේ රට සිරියාවක් වෙනතුරු බලා ඉන්න එපා ! – උදයශාන්ත ගුණසේකර

colombotoday

දිස්ත්‍රික්ක 4ක ඇඳිරිය දීර්ඝ කරයි. සෙනසුරාදා ඉරිදා ලංකාවටම ඇඳිරිනීතිය.

colombotoday

සංහිඳියාවේ නාමයෙන් යටපත් කරවන්න හදන වීරත්වය, ඉහළින් ඔසවා තබා සෙන්පති කමල් හමුදාවට සමුදෙයි !

colombotoday

“උතුර – නැගෙනහිර එක්කර ස්වයංපාලනයක් ඕනෑ“ – විපක්ෂ නායක ප්‍රසිද්ධියේ ඉල්ලයි

colombotoday

පොලීසියෙන් සොයන පල්ලියේ භාරකරු මාධ්‍ය හමුවක් පවත්වා අටළුගම කාන්තාවගේ චරිතය හොදනෑ කියයි

colombotoday

උසස් පෙළ 2022 විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

Admin