Colombo Today Local News

සුන්දර හෝටන් තැන්නේ සුන්දර හිම තුහින

ශ්‍රී ලංකාවේ පවතින දැඩි සීතල කාලගුණික තත්ත්වය නිසා කඳුකර පළාත් ආශ්‍රිතව උදෑසන කාලයේ මල් තුන තත්ත්වයක් රැක ගත හැකිය

මෙවැනි පසුබිමක පසුගිය දිනක නුවරඑළිය හෝටන් තැන්න ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ මල්තුහින තත්ත්වය කාගේත් අවධානයට ලක්වේ.

සෙල්සියස් සංශක තුනක් වැනි උෂ්ණත්වයක් පවතින උදෑසන 6 සිට 8 දක්වා කාලසීමාව තුළදී හෝටන් තැන්න ප්‍රදේශය ආශ්‍රිතව පැවැති මෙම සුන්දර මල් තුහින තත්ත්වය වාර්තා වී ඇත.

Related posts

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday

ආසියානු සංවර්ධන බැංකුවේ 55වන වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදි

colombotoday

දළදා වැන්ද ඉන්දීය විදේශ ඇමති

colombotoday

කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් – අගමැති මහින්ද කියයි

colombotoday

සෙවණගල සීනි කම්හල යළිත් පෞද්ගලිකකරණය කිරීමට රජයේ සැලසුමක්

colombotoday

විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට

colombotoday