Colombo Today Local News

අධි වේගයේ වේගය පැන්නොත් බේරෙනවා බොරු. පොලිසියට ලැබුණ නවීන උපකරණ

අධිවේගී මාර්ගයන්හි වේග නියාමනයට මෙතෙක් කල් භාවිත කරුනු ලැබුවේ, රථ වාහන පොලිසිය වසර ගණනාවක් තිස්සේ භාවිත කරනු ලබන සාමාන්‍ය වේගමාපක උපකරණමය. එමගින් වේගය මැන වේග සීමාව ඉක්මවා යන වාහනයක් වේනම් අදාල වාහනයේ අංකය හුවමාරු මධ්‍යස්ථානයන්හි ඇති පොලිස් මැදිරිවෙත දැනුම් දීම මෙතෙක් අනුගමනය කළ ක්‍රමය විය.

නමුත් ඊට වඩා දියුණු තාක්ෂණයෙන් යුත් වේග මාපක උපකරණ අධිවේගී මාර්ගයේ පොලිස් කොට්ඨාශය වෙත ලබා දීම කලක සිටම කතා බහට ලක්වූ කරුණක් විය. එමගින් වේග සීමාව ඉක්මවා යන වාහනයක් හසුවූ විට වාහන අංකය ඒ මොහොතේ ගමන්ගත් වේගය ඇතුළු සියළු තොරතුරු හුවමාරු මධ්‍යස්ථානයන්හි ඇති පොලිස් මැදිරිවෙත ක්ෂණිකව ලබා දිය හැකිය.

ඒ සඳහා ගෙන්වන ලද වේග මාපක උපකරණ පොලිස් නිලධාරීන් විසින් අත්හදා බැලීම පසුගිය දිනවල සුදු කෙරුණු අයුරුයි මේ.

Related posts

හිටපු නාගරික මන්ත්‍රීවරියක් ලග කිසිදු ලේඛණයක සටහන්ව නැති මෝටර් රථයක්

colombotoday

මහගමසේකර නොදකින මාකඳුරේ මදුෂ්ව පුම්බන අපේ මාධ්‍ය

colombotoday

බදියුදීන් විමල්ට අභියෝග කරයි… කීර්ති නාමයට හානි කළැයි කෝටි 100ක වන්දියකුත් ඉල්ලයි

colombotoday

යුද අපරාධ පරික්ෂණයට දෙමුහුන් අධිකරණයක් ඉල්ලා යාපනයේ විරෝධතා

colombotoday

මියන්මාර හමුදා ජුන්ටාවට ලංකාවෙන් යැවූ ලිපිය සමාජ මාධ්‍ය කළඹයි

colombotoday

මන්ත්‍රී සනත් නිශාන්ත හා මොරටුව නගරාධිපතිට ඇප

colombotoday