Colombo Today Local News

නැවතත් සෞඛ්‍ය වැඩවර්ජනයකටද

හෙට (13) හෝ අනිද්දා (14) දිනයේ නැවත වතාවක් සෞඛ්‍ය වැඩවර්ජනයකට යොමුවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

අද (12) මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් එම තීරණය ගත් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේය. නායකත්ව මණ්ඩලය අද දහවල් රැස්වීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් මෙම ගැටලුවට අත්‍යවශ්‍ය බවත් එසේ නොමැති වුවහොත් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්විය හැකි බවත් ඔහු පැවසීය.

Related posts

රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අත්අඩංගුවට ගනී

colombotoday

තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවා

colombotoday

මෛත්‍රීගේ මී ළඟ තුරුන්පුව, සජිත් අගමැති කර රනිල්, මලික්, කබීර්, රවී අත්අඩංගුවට ගැනීමද?

colombotoday

අධිකරණය වන්දි ගෙවා නිම නොකල මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Admin

නාවක්කුලියේදී බස් රථයක් දුම්රියේ ගැටෙයි

Admin

ඩීසල් ලීටර් 1000ක් සමග දෙකක් අල්ලයි

colombotoday