Colombo Today Local News

තාජුඩීන් පැහැරගත් ඩිෆෙන්ඩරය හොයාගත්තා, රාජපක්‍ෂ පවුලට චෝදනා, ළගදීම අත්අඩංගුවට ගන්නවා

rajitha thajudeenරගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය ඇතුළු චෝදනා ගණනාවක අධිකරණ කටයුතු එන මාසයේදී අරම්භ කරන සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බව රාජිත සේනාරත්න ඇමති කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කීය.

‘ඉදිරියේදී අධිකරණ ක‍්‍රියාමාර්ග ඔස්සේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නියමිත නිසයි ඔවුන් කලබල ඇති කරන්න හදන්නේ. මේවා මෙහෙයවන්නේ කවුදැයි වාර්තා වෙලා තියෙනවා. තාජුඞීන් ඝාතනයේ පරීක්ෂණ සම්පූර්ණයෙන් ඉවරයි. එහිදී යොදාගත් ඩිෆෙන්ඩරය කාගේද, තිස්ස කියන්නේ කාගේ රියැදුරුද කියලා සියළු දෙනාම දන්නවා. රාජපක්ෂ පවුලටම මේ සියල්ල ගැන චෝදනා එල්ල වෙනවා’යැයිද ඔහු එහිදී කීය.

Related posts

“රට එක තැන නැවතිලා“ – අගමැති

colombotoday

‘අපේ ජනබල’ පක්ෂයේ නායක සමන් පෙරේරා රිමාන්ඩ්

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය කිලෝවක් සමඟ සැකකරුවෙකු අල්ලයි

Admin

MCC සමාලෝචනය කිරීම් කමිටුවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

ලංගම බස් රථයක ගමන්කර කොවිඩ් ආසාදනය වුනොත් වන්දි

colombotoday

මිග් යානා ගනුදෙනුවට උදයංග වීරතුංග CID යට

colombotoday