Colombo Today Local News

දැවිතෙල් නැවකට ඩොලර් ගෙවයි

දැවිතෙල් නෞකාවක් සඳහා ඩොලර් මිලියන 34 ක් ගෙවූ බවත් එම බොරතෙල් තොගය අද (22)දින ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එම බොරතෙල් තොගය විදුලි බලාගාර සහ කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිත බවත් නොරොච්චෝලේ බලගාරයේ අලුත්වැඩියා කටයුතු අතරතුරදී විදුලි කප්පාදුව තව දුරටත් වර්තමාන තත්වයේ පවත්වා ගැනීමට එම ඉන්ධන යොදවන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

ප්‍රේමලාල්ගේ අභියාචන පෙත්සම විභාගයට දින නියම වේ

colombotoday

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට අදාලව තවත් ආසාදිතයින් 51ක්

colombotoday

සංහිදියාවේ ප්‍රගතිය බලන්න නීෂා බිස්වාල් එයි

colombotoday

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

colombotoday

පාස්පෝට් ගන්න රැය පහන් කරන ජනතාව

Admin

ජනමතවිචාරණයක් එයි.. මෛත්‍රී – රනිල් හවුල 2025 දක්වාම ආණ්ඩුකරන යෝජනා ඇතුළත්කර ව්‍යවස්ථාව සම්මතකරගන්න යයි !

colombotoday