Colombo Today Local News

දෙමල සන්ධානය ගුරුකන්ද විහාර භුමියේ තෛපොංගල් සැමරීමේ සුදානමක්

ආගමික ඝට්ටනයක් ඇතිකිරීම සඳහා හෙට (14) දින මුලතිව්,නයාරු,ගුරුකන්ද රජමහා විහාර භුමියේ ඇති ඝණ දෙවි දේවාලය අසලදී තෛපොංගල් සැමරීම සඳහා සුදානමක් තිබෙන බව වාර්තා වෙනවා.

අපවත් වී වදාළ ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භුමියේ ආදාහනය කිරීමට විරුද්ධව දෙමල ජාතික සන්ධානය සුදුකල ක්‍රියා හේතුවෙන් පසුගිය කාලයේදී නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ අතර විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරීම හේතුවෙන් දෙමල ජාතික සන්ධානය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේදී නඩු පවරා ඇත.

Related posts

වැට් බද්දේ සැර බේකරි හිමියන්ටත් දැනෙයි.. බේකරි නිෂ්පාදන මිළත් ඉහළට

colombotoday

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

colombotoday

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

colombotoday

මෙරට ප්‍රථම කොවිඩ් එන්නත් තොගය ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ජනාධිපතිට ප්‍රධානය කිරීම හෙට

colombotoday

20ට ඡන්ද විමසීම අද

colombotoday

පැපුවා නිව් ගිනියාවේ ගෝත්‍රික ගැටුමේ නවතම තොරතුරු

Admin