Colombo Today Local News

දෙමල සන්ධානය ගුරුකන්ද විහාර භුමියේ තෛපොංගල් සැමරීමේ සුදානමක්

ආගමික ඝට්ටනයක් ඇතිකිරීම සඳහා හෙට (14) දින මුලතිව්,නයාරු,ගුරුකන්ද රජමහා විහාර භුමියේ ඇති ඝණ දෙවි දේවාලය අසලදී තෛපොංගල් සැමරීම සඳහා සුදානමක් තිබෙන බව වාර්තා වෙනවා.

අපවත් වී වදාළ ගුරුකන්ද රජමහා විහාරාධිපති හිමියන්ගේ දේහය විහාර භුමියේ ආදාහනය කිරීමට විරුද්ධව දෙමල ජාතික සන්ධානය සුදුකල ක්‍රියා හේතුවෙන් පසුගිය කාලයේදී නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ අතර විහාරාධිපති හිමියන්ගේ දේහය ආදාහනය කිරීම හේතුවෙන් දෙමල ජාතික සන්ධානය බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අභියාචනාධිකරණයේදී නඩු පවරා ඇත.

Related posts

කෙරවලපිටිය බලාගාරයට නැප්තා ලීටර් ලක්‍ෂ 10 ක්

colombotoday

සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි

colombotoday

කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට සුවයි

colombotoday

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනා වැඩි කරයි

Admin

දිලාන් පෙරේරා රාජපක්ෂලාට හෙණ ඉල්ලයි!

colombotoday

උණ්ඩ ප්‍රවාහනය කළ කෝප්‍රල්- සාජන් මේජර් පොලිස් අත්අඩංගුවට

Admin