Colombo Today Local News

ජනපති මාධ්‍ය අංශයේ තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ කෝටි ගණනක් වටිනා තාක්ෂණ උපකරණ අතුරුදන් – වහාම සොයන්නැයි ජනපති නියෝග කරයි !

ජනාධිපති මාධ්‍ය අංශය සතුව තිබූ ජංගම පටිගත කිරීමේ බස් රථය සහ රුපියල් තුන් කොටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු තාක්ෂණික උපකරණ අතුරුදන් වී ඇතැයි වාර්තා වනවා.

අදාල උපකරන පිළිබද වහාම සොයා බලා නැව එම උපකරණ ජනාධිපති මාධ්‍ය අංශය වෙත බාර දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට නියෝගකර ඇති බව සදහන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යුගයේ ජනපති මාධ්‍ය අංශයේ ක්‍රියාකලාපය පිළිබදව විවිධ විවේචන එල්ල වූ අතර, එවක ජනාධිපති මාධ්‍ය අංශය හසුරවනු ලැබුවේ එක්තරා පෞද්ගලික නාලිකාවක පිරිසක් බවද ප්‍රසිද්ධ කරුණකි.

Related posts

අළුත් ව්‍යවස්ථාව එයි: බුද්ධාගමට මුල් තැන නෑ.. ඒකීයභාවය අහෝසියි

colombotoday

TNA, ජවිපෙ සමග එජාප ජාතික ආණ්ඩුවක්…

colombotoday

ගිරවුන් සිව් දෙනකු ළග තඹාගත් සිංහරාජයේ පරිවාර රක්ෂිතයක සිටි සිව්දෙනෙක් අත්අඩංගුවේ

colombotoday

කොරෝනා රටින් තුරන් කරන්නට මර්වින් සිල්වා සත්‍යක්‍රියාවක

colombotoday

2023 දී කළුවර ජූලියක් ගැන අනතුරු අඟවයි

Admin

වැඩි මිලට සහල් අලෙවි කල 12ක් වටලයි. 03කට නඩු

colombotoday