Colombo Today Local NewsColombo Today Sports News

නිදහස් කුසලානය ජනපති අතින් ඉන්දියාවට !

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුව වෙනුවෙන් පැවැත්වූ නිදහස් කුසලාන විස්සයි 20 තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය නැරඹීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එක් වී සිටියේය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති තරංජිත් සින්ග් සන්ධු මහතාද ජනාධිපතිවරයා සමග තරගය නැරඹීමට එක්ව සිටියහ.

අවසන් තරගයේදී බංග්ලාදේශය පරදමින් ඉන්දියාව නිදහස් කුසලානය දිනාගත්තේය.

Related posts

ශ්‍රී ලංකා – නවසීලන්ත තීරණාත්මක තරගය අද..

Admin

මාස අටට මොණරාගල රක්ෂිත 42ක ගිනි ගැනීම්

Admin

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

ජනපතිට එරෙහිව ගෙනා විශ්වාසභංගයේ වැරදි කථානායක සජිත්ට පෙන්නයි

colombotoday

ඥානසාර හිමිගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය ප්‍රශ්න කරයි. – බලධාරීන්ගේ කන් ඇරෙන්න දෙසයි

colombotoday

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

colombotoday