Colombo Today Local News

ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට කටයුතු සැලසේ.

නව ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට අවශ්‍ය මුලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලබාදී ඇත.

ලේකම්වරයා පැවසන්නේ සුදුසුකම් ලැබු 4000ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බවයි.

බොහෝ කලකින් ග්‍රාම නිලධාරීන් බඳවා නොගැනීම හේතුවෙන් පුරප්පාඩු මතුව තිබුණි.

ලේකම්වරයා සඳහන් කරන්නේ රාජකාරී සිදු කළ පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් ද පුරප්පාඩු මතුවි ඇති බවයි.

Related posts

“සුරක්ෂා” සිසු රක්ෂණය දුන් Allianz Insurance සමාගම කෝටි 30ක් නොදී කට්ටි පනී.

colombotoday

ගංවතුර වළකන්න වසර 50කට පෙර ගෙනා සැලසුම් තවම ක්‍රියාත්මක කරගන්න බැරිවුණා

colombotoday

හුදකලා ප්‍රදේශවල වෙනසක්

colombotoday

කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇගවීමක්

colombotoday

2017 තීරණාත්මකයි.. මාතෘභූමියේ ඒකීයභාවය වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව නැගීසිටිමු

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු අඛණ්ඩ වර්ජනයක

colombotoday