Colombo Today Local News

ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට කටයුතු සැලසේ.

නව ග්‍රාම සේවා නිලධාරීන් 2000ක් බඳවා ගැනීමට අවශ්‍ය මුලික කටයුතු මේ දිනවල සිදු කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේය.

විභාග දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි විභාගයේ ප්‍රතිඵල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ලබාදී ඇත.

ලේකම්වරයා පැවසන්නේ සුදුසුකම් ලැබු 4000ක් පමණ සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීමට පියවර ගෙන ඇති බවයි.

බොහෝ කලකින් ග්‍රාම නිලධාරීන් බඳවා නොගැනීම හේතුවෙන් පුරප්පාඩු මතුව තිබුණි.

ලේකම්වරයා සඳහන් කරන්නේ රාජකාරී සිදු කළ පිරිසක් විශ්‍රාම යාම හේතුවෙන් ද පුරප්පාඩු මතුවි ඇති බවයි.

Related posts

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

colombotoday

පුංචි ඡන්දයට ශ්‍රීලනිපය – ඒකාබද්ධය නිතරග ගිවිසුමක්.. දෙපාර්ශවයම පුටුවෙන් එයි ??

colombotoday

දකුණ හෙල්ලූ අභිරහස් පාතාල වෙඩික්කරු කොටුවෙයි.. එල්ටීටීඊ සන්නද්ධ අංශයේ හිටපු ප්‍රබලයෙක් !

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ගම්මන්පිලගේ හෙළිදරව්ව මෙන්න

Admin

පාස්පෝට් ගන්න රැය පහන් කරන ජනතාව

Admin

සිලින්ඩර් වේදිකාවේ මහින්දට තුති පුදයි

Admin