Colombo Today Local NewsTop Stories

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

වසර 6ක සිරදඬුවමකට ලක්ව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (12) දින කොටුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කර සිටියා. ඒ කුරාණයට අපහාස කිරීමට එරෙහිව විභාගවෙන නඩුවක් සඳහායි.

මෙම නඩුව නැවත 2019-02-25 දිනනැවත කැදවීමට අධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත් මිය විසින් නියෝග කරන ලදි.

එම අවස්ථාවට එක්ව සිටි පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කර සිටියේ, ඥාණසාර හිමියන් හා දැනට සිරගත කර සිටින රනවිරුවන් ජනාධිපති තුමා විසින් නිදහස් කිරීමට කටයුතු නොකලහොත් නාමයෝජනා බාරදෙන දිනය වන විට දිස්ත්‍රික්ක කිහිපයක විකල්ප වැඩපිලිවෙලක් දියත් කිරීමට කටයුතු කරන බවයි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් නීතීඥ දීපිකා හෙට්ටිමුල්ල මහත්මිය සහ කැලුම් කේ හේවගේ මහතා පෙනී සිටියහ.

Related posts

යාපනය – මනල්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව තර කරයි.. පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවයි !

colombotoday

විදුලි බිලෙහි සංශෝධනයක්

Admin

76 වසරට වැඩියෙන්ම රැවටුනේ මාලිමාණ්ඩුවට

Admin

පාර්ලිමේන්තුවේ ආරක්ෂක රැකවල් තර කරයි

colombotoday

මඩකලපුව සීනවත්ත සිංහල විද්‍යාලය ඩෝසර් කර අන්‍ය ජාතිකයන් පදිංචි කිරීමේ සූදානමක්.. (Video)

colombotoday

ඉන්දිය දූත පිරිස දිවයිනට

colombotoday