Colombo Today Local News

විශ්වවිද්‍යාල තුල මුලධර්මවාදී ඇඳුම් ඇදීමට සිසුවියන්ට ආගමික සංගම්වලින් බලපෑම් – ජේෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර

විශ්වවිද්‍යාල තුල ක්‍රියාත්මක සමහර ආගමික සංගම් මගින් “මේ ඇඳුම විතරයි අඳින්න පුළුවන්” ආදී ලෙස විද්‍යාර්තයින්ට බලපෑම් කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ගයත්‍රී විජේසුන්දර මහත්මිය සඳහන් කර සිටිනවා.

අකමැත්තෙන් වුවද මුලධර්මවාදී ඇඳුම් ඇදීමට සිසුවියන්ට සිදුව තිබෙන බවත් එල්ලවූ බලපෑම හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය අත්හැර දැමු දරුවන්ද සිටින බවත් “එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය හමුවේ දී කථිකාචාර්යවරිය සඳහන් කරන ලදි.

එනිසා රටේ පොදු නීතිය විශ්වවිද්‍යාල පද්දතිය තුල ද ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ඒ මහත්මිය අවධාරණය කළෝය.

Related posts

ජල ගාස්තු ඉහළට

colombotoday

සන්නස්ගල නට්ටං වෙයි..? අලුත් තනතුරකට රනිල් අතහැර ජනපතිගේ ඔඩොක්කුවට පනියි..?

colombotoday

රාජපක්ෂලා හොරකම් කරපු කෝටි හතලිස් දෙදාහක් මං ඇස් දෙකෙන්ම දැක්කා – රාජිතගේ පුතු

colombotoday

“රට වටේ ඇති නිල නිවාස ප්‍රයෝජනයට ගන්නේ ගජ මිත්‍රයන්. ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ”

colombotoday

සමගි වෙන්න කතා කරලා වෙන වෙන කොන්දේසි දානවා… මේක නොකෙරෙන වෙදකමක් !

colombotoday

උතුරේ පැරණි ගොඩනැගිලි හා කෝවිල් සංරක්ෂණයට රජයෙන් විශේෂ වැඩපිළිවෙලක් !!

colombotoday