අද පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට ජපුර රෝහලට රැගෙන ආ ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් වැඩිදුර ප්‍රතිකාර සදහා එම රෝහලට අැතුලත් කර ඇත.
වසර හයක සිර දඩුවමක් නියමව සිටින උන්වහන්සේ සැත්කමකින් අනතුරුව ජයවර්ධනපුර රෝහලේ සිට පසුගියදා බන්ධනාගාර රෝහලට යෙනයන ලදි.
උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට හැරී ඇති බැවින් නැවත වරක් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.