නීතිඥ උදය ගම්මන්පිල මහතා අත් අඩංගුවට ගැනීමේ සුදානම සහ තවත් කාරනා හෙළි කරන විශේෂ මාධ්‍ය හමුවක් 2015 නොවැම්බර් 02 වන දින (සදුදා) පෙරවරු 10.00 ට පිටකෝට්ටේ පාගොඩ පාරේ 133 ඒ ස්ථානයේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන බව එම පක්ෂයේ මාධ්‍ය සම්බන්ධිකාරක සදහන් කර සිටියා.
මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා ඇතුළු පක්ෂ නායකයින් සහභාගි වීමට නියමිතය.