Covid 19

ගාමිණී ලොකුගේ ගේ ලේකම් නාගරික මන්ත්‍රිට කොරෝනා. PCR පරීක්ෂණයෙන් පසු ඇමතිට සහයෝගය පලකරන රැස්වීමටත් ඇවිත්. මන්ත්‍රිවරු 35ක් නිරෝධායනයට

කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

ඒ අනුව එම මන්ත්‍රිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස නාගරික මන්ත්‍රිවරුන් 35 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කළ බව පිළියන්දල මහනා සෞඛ්‍ය පරීක්ෂක ඉන්දික එල්ලාවල මහතා කියයි.

අදාළ මන්ත්‍රීවරයා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලෙස ද කටයුතු කරන පුද්ගලයෙක් වන අතර PCR පරීක්ෂණයට මුහුණ දීමෙන් පසු ප්‍රථිපල ඒමට පෙර ඔහු නගර සභාවේ රැස්වීමකට ද සහබාගී වී ඇත.

Related posts

වවුනියාව පොලිසියේ කොරෝනා ආසාදිතයින් 16ක්

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

පැතුම් නිශ්ශංකට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි

colombotoday

ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

colombotoday

අටුළුගම ආසාදිතයාගේ පියාත්-සහෝදරියත් රෝහලට. දින 6 ක් අටුලුගම ප්‍රදේශය පුරා සැරි සරලා

colombotoday