BusinessColombo Today Local NewsTop Stories

අවුරුදු අස්සේ රනිල්ගෙන් රතු එළියක්! රැකියා ලක්ෂයක් අවදානමේ?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට නියෝග කෙරුණු නව තීරුබදු ප්‍රතිපත්තිය හේතුවෙන් මෙරට ලක්ෂයක පමණ ජනතාවකට රැකියා අහිමි වනු ඇතැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කියයි.

අද දින මාධ්‍ය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කළ හිටපු ජනපතිවරයා මෙම අදහස් පළ කොට සිටියේය.

යම්හෙයකින් ලංකාවට පනවා ඇති තීරු බද්ද අඩු කළද 25%ක හෝ 30%ක තීරු බදු ගෙවීමට අපට සිදු වේ නම් මෙරට ව්‍යාපාර වල ලාභාන්තිකය සලකා බැලීමේදී ආර්ථිකයට මෙය විශාල ගැටළුවක් විය හැකි බැව් ඔහු කියා සිටී.

එසේම, අපගේ ගෙවුම් ශේෂයටද මෙම බදු පැනවීම මරු පහරක් වනු ඇතැයි හිටපු ජනපතිවරයාගේ අදහස වී තිබේ.

හිටපු ජනපතිවරයා දැක්වූ අදහස් ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින්.

Related posts

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

13 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි. ආසන්නම හේතුව හෘදයාබාධයක්

colombotoday

ජවිපෙ විරෝධතා පා ගමන ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

ඉදිරි පැය 48 ඇතුළත භාරකාර ආණ්ඩුවක් !

colombotoday

උපන්දිනය සමරා පාසල තුල මත්පැන් සාදයක් දැමු සිසුන් පිරිසක් පිළිබද පරීක්ෂණ

colombotoday

අත්‍යාවශ්‍ය සේවා ලේබලය ගහගෙන මංගල උත්සවයක කාඩ් බෙදලා

colombotoday