“දොළුකන්දේ හාමුදුරුවෝ” යනු එක් කලෙක රට පුරා ප්‍රචලිත නාමයක් විය. “ප්රාතිහාර්ය පෑම” පිළිබඳව තර්ක විතර්ක තිබුනත් උන්වහන්සේගේ පුජාවට සහභාගී වුවන් මත්පැන්, මස් මාංශ අනුභවය විශේෂයෙන්ම බිත්තර අනුභාවයෙන් වැළකිණි.
ඉතා අහම්බයකින් විල්පත්තු ජාතික වනෝද්‍යාන මායිමේ මහ කාලයකදී උන්වහන්සේ පසුගියදා අපට හමුවුනා. “දොළුකන්දේ හාමුදුරුවෝ” චන්ද්‍රිකා වැව පිරිත් කළ බවට චෝදනාවක් තිබුණු අතර උන්වහන්සේ සිරගත වී ඇති බවටද දුෂමාන ආරංචි සමාජයේ පැතිර තිබුනා.
මේ පිළිබඳව අප දොළුකන්දේ හාමුදුරුවන්ගෙන් විමසූ අතර මෙහිදී උන්වහන්සේ ලබා දුන් පිළිතුරු ඇතුලත් වීඩියෝව…