Colombo Today Local News

DIG නාලක සිල්වා අද CIDයට කැදවයි… අත්අඩංගුවට ගැනීමට සූදානම් ?

ත්‍රස්ත විමර්ෂන ඒකකයේ හිටපු අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ප්‍රකාශයක් ලබා ගැනීම සදහා අද පෙරවරු 10ට අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැදවා ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බයෙන් පැවැත්වෙන විමර්ශනයට අදාලව මෙම ප්‍රශ්න කිරීම සිදු කිරීමට නියමිතය.

අදාල ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ දූෂණ විරෝධී බළකාය නමැති සංවිධානයේ අධ්‍යක්ෂ නාමල් කුමාරගෙ සමග පැවැත්වූ සංවාදයේ හඩපටය රස පරීක්ෂණයෙන් ඔවනුගේම බව තහවුරු කෙරිණි.

බොහෝ දුරට අද දිනයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා දැමේ

colombotoday

පෙට්‍රල් බෝම්බ සහ කඩු සමග මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

අපි ලෝකයම දිනාගෙන අවසන්.. දැන් තියන්නේ ගම, නගරය දිනාගන්නයි – මංගල

colombotoday

නියඟයෙන් වලවේ ගොවිබිම් අක්කර 13,000ක් විනාසයි

Admin

ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය දැන් අවලංගුයි.. ෆෙඩරල් ව්‍යවස්ථාව හැකිනම් සම්මතකරගන්න !

colombotoday

වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් කඩිනමින් කොවිඩ් ප්‍රතිකාර සඳහා පවරා ගැනීමට තීරණයක්

colombotoday