Colombo Today Local NewsUncategorized

අඛණ්ඩව ඉදිරියට යන යුක්තිය මෙහෙයුම

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අවධාරණය කරන්නේ යුක්තිය මෙහෙයුම වඩාත් කාර්යක්ෂම ව හා ශක්තිමත් ව
ඉදිරියට ගෙන යන බවයි.

අද (02) මහනුවර දී දළදා සමිඳු වැඳ පුදා ගැනීමෙන් අනතුරු ව ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

තවද පොලිස්පතිවරයා සඳහන් කරන්නේ අපරාධකරුවන්, ජාවාරම්කරුවන් සහ පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කර නොමැති බවත් ඉතා කෙටි කාලයකින් සියලු දෙනා අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගන්නා බවයි.

Related posts

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ආරක්ෂාව දී නැහැ

Admin

ඉදිරි සතියේ රට පුරාම කොරෝනා ආසාදිතයන් හමුවේවි

colombotoday

පොලිසියට පහර දුන් 6කට වැඩ වරදී. රාජගිරියේදී මාට්ටු

colombotoday

මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

colombotoday

මහ කන්නයේ වී වගාවට කාබනික පොහොර ආනයනය කිරීමට සැලසුම්

colombotoday