Colombo Today Local NewsTop Stories

තවත් වසංගත දෙකක් පැතිරෙන ලකුණු?

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම මේවන විට වසංගත තත්ත්වයට පත්ව ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

ඇතැම් මදුරු වැලඳීමෙන් බෝවන මෙම රෝග දෙකේ ආරම්භක ලක්ෂණ සමාන බවත්, වසරේ ආරම්භය සිට ඩෙංගු රෝගීන් 23,300කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.

බස්නාහිර පළාතේ, විශේෂයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී ඇති අතර, අධික වර්ෂාවත් සමඟ මේ තත්ත්වය තවදුරටත් ඉහළ යන බව සෞඛ්‍ය වාර්තා දැක්වෙයි.

Related posts

ආපන ශාලාවට ගිය සිසුන්ට කොසුමිටකින් පහර දුන් ගුරුවරයෙක්

Admin

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට

Admin

අයිස් කිලෝවක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

මන්ත්‍රී උද්දිකගේ මෝටර් රථය ඉලක්ක කර ගත් වෙඩිතැබීම ගැන විමර්ශන CIDයට

Admin

හෝමාගම නිවසක තිබී පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි සමග උපරණ රැසක් සොයා ගනී

colombotoday

විශ්වාසභංගය පරාජයට පත්වෙයි… අගමැති රනිල්ට ජය

colombotoday