Colombo Today Local News

පන්දාහේ දීමනාව දෙන්න රුපියල් කෝටි 2700 ක් වෙන් කරයි.

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් වලට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීම සඳහා රුපියල් කෝටි 2700 ක මුදලක් වෙන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම 5000 දීමනාව අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ හැටකට පමණ ගෙවීමට රජය සැලසුම් කර ඇත.

පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල්වලට රුපියල් 5000යේ දීමනාව ගෙවීම රජයේ විසින් ඉකුත් 2 වැනිදා ආරම්භ කරනු ලැබීය

Related posts

අවසරය අවභාවිතයෙන් “මගුල් පොකුරු” ඇතිවීමේ අවධානමක්

colombotoday

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල අදත් කොටි විරෝධතාවක්

colombotoday

නව ව්‍යවස්ථාව සැකසීම පිළිබද ආණ්ඩුවේ යෝජනාව 26 දා සම්මත කිරීමට සැලැස්මක්!

colombotoday

හස්බුල්ලා සහ පුතා කෝප් කමිටුව මගහරී !

colombotoday

අනතුර වළකන්න ගිය බසය පෙරළී 27ක් රෝහලේ

Admin

සුබසාධන ප්‍රතිලාභ ලබාදෙන අය ගැන තවත් හොයයි

Admin