Colombo Today Local News

එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවට වෛරී ප්‍රකාශයක්

මහජන අයිතීන් සුරැකීමේ පදනම නැමති සංවිධානයක මාධ්‍ය අධ්‍යක්ෂක සහ තමන් කතෝලිකයෙක් යැයි කියාගන්නා චිරන්ත අන්තෝනි අමරසිංහ නැමති පුද්ගලයෙක් “එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අපි අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ කරනා සැබෑ බරපතල අන්තවාදීන් කවුද කියා තේරුම් ගන්න” යැයි සඳහන් කරමින් බෞද්ධයන් නොසන්සුන්තාවයකට පත්කළ හැකි ප්‍රකාශයක් Facebook වෙත මුදා හැර තිබෙනවා.

අදාළ සම්පුර්ණ ප්‍රකාශය

“පාස්කු ප්‍රහාරය දැන දැන වෙනකම් බලාගෙන හිටියේ මුස්ලිම් අන්තවාදීන්ද? මේ රජය යටතේ යුක්තිය ප්‍රමාද කරන්නේ මුස්ලිම් අන්තවාදීන්ද? ඊයේ සුදත්ත හිමි කියනවා කතෝලික පල්ලිය ඒ දවස්වල ඒ ඉස්ලාමිය අන්තවාදයට විරුද්ධ වුනේ නෑ කියලා! කතෝලිකයිනි බුද්ධිමත් වන්න! එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අපි අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ කරනා සැබෑ බරපතල අන්තවාදීන් කවුද කියා තේරුම් ගන්න”

Related posts

මිය ගිය තරුණියකගේ දේහය ගොඩගෙන නිරුවත් කරලා

Admin

රට පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Admin

ඇමරිකාවෙ විරෝධය නොතකා ඊශ්‍රායලය අපට දුන් “සිංහ පෝතකයා ” කෆීර්.. සටන් බිමේ අභිමානවත් සටන්කරුවා !

colombotoday

රාජිත සේනාරත්නට ඇප ලබාදුන් නියෝගයට එරෙහි ප‍්‍රතිශෝධන ඉල්ලීමේ තීන්දුව හෙට

colombotoday

මාළිගාවත්ත දුම්රිය අංගනයේ නියාමකවරුන් වර්ජනයක

Admin

පාස්කු ප‍්‍රහාරයට වසරයි. තොවිලයේ නියම යක්කුන් භූතයින් එළියට එයි.

colombotoday