තමන් දකින ආකාරයට අනිවාර්යයෙන්ම චීන යුධ හමුදාවෙ පිරිසක් මෙරටට පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(28) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
අපේ යුධ හමුදාවේත් ඒ වගේ වැඩ කල හැකි යන්ත්‍රෝපකරණ තිබෙන බවත් ඉදිරියේදී චීනය රජයේ ආරාධනාවකින් තොරව මෙරටට මැදිහත්වීම් සිදු කරනු ඇති බව ත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.