Colombo Today Local News

විපක්ෂ කඳවුරට දර්ශනයක් අවශ්‍යයි. මළමිනී මතින් බලය ගන්න හිතනවානම් ඒ කඳවුරේ හිටගන්නේ නෑ – සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි

මේ මොහොතේ ආණ්ඩුවේ වැටීම, ආණ්ඩුවේ වැරදි ටිකපෙන්න පෙන්න ඒක තමයි විපක්ෂයේ වැටීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.

සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය තුල ආණ්ඩුවේ වැරදිත් එක්ක ගමනක් යන්න උත්සහ කරනවානම් ඒක ජනතාවට විහිළුවක් බවත් රට ගොඩ ගන්න දැක්ම ඉදිරියේදී රට හමුවේ තැබිය යුතු බවත් එහෙම දර්ශනයක් ගෙන ඒමේ හයිය විපක්ෂ කඳවුර තුල ගොඩනැගිය යුතු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

මළමිනී මතින් කොරෝනා මගින් මේ ආණ්ඩුවේ ජඩ කම් මගින් බලය ගන්න හිතනවානම් ඒ කඳවුරේ හිටගන්නේ නැති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

Related posts

පාතාලය ඉවර කරන්න ජනපති තීන්දුවක් ගනී

Admin

අස්වැසුම ප්‍රතිලාභීන්ට අදාළ ගෙවීම් ජූලි සිට

Admin

වන සතුන් නිසා ගම අරාජික වෙලා.. රිලවුන්, වදුරන්, මොණරුන්, ඌරන් මරා මස්කෑවොත් පාලනයක් වෙනවා.. ආගම්වාදීන්ට මේව තේරෙන්නෑ -JHU

colombotoday

අරගල කරුවන්ගෙන් මුදා ගත් ජනාධිපති කාර්යාලයේ වැඩ අරඹයි

colombotoday

ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවෙන් ප්‍රතිඥා 12ක්..

colombotoday

රුසියාවෙන් යුක්රේනයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි

Admin