World එල් සැල්වදෝරයේ හිටපු ජනපතිට වසර 14ක සිර දඬුවමක්Admin30 May 202330 May 2023 by Admin30 May 202330 May 20230 එල් සැල්වදෝරයේ අධිකරණයක් විසින් එරට හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර දඬුවම් නියම කර තිබේ. ඒ, ඔහුට එල්ල වී තිබූ අපරාධ කණ්ඩායම් සමග සබඳතා... Read more
World තුර්කි ජනපතිවරණයෙන් හිටපු ජනපති රිසෙප් තායිප් දිනයිAdmin29 May 202329 May 2023 by Admin29 May 202329 May 20230 තුර්කි ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති රිසේප් තායිප් යළිත් වරක් ජය තහවුරු කර ගත්තේ ය. ඒ, දෙවන වටයේ ඡන්ද විමසීමේදී 52.16 % ක බහුතරයක් හිමි කරගනිමින් ය.... Read more
World ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ගැන ලෝකෙටම අනතුරු ඇඟවීමක්Admin26 May 202326 May 2023 by Admin26 May 202326 May 20230 දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. මෙම අධ්‍යයනයන්ට අදාළ විශේෂ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය... Read more
World පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරකAdmin25 May 202325 May 2023 by Admin25 May 202325 May 20230 පුද්ගලයන් 1,000ක් පමණ රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉතාලි සහ මෝල්ටා බලධාරීන් පවසන්නේ මේ වනවිට ගලවා ගැනීමේ... Read more
World ග්‍රැමි සම්මානලාභී ජනප්‍රිය අමෙරිකානු ගායිකා ටීනා ටනර් දිවියට සමුදෙයිAdmin25 May 202325 May 2023 by Admin25 May 202325 May 20230 12 වතාවක් ග්‍රැමි සම්මානයෙන් පිදුම් ලැබූ ජනප්‍රිය අමෙරිකානු ගායිකාවක් වන ටීනා ටනර් අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇගේ වයස අවුරුදු 83 කි. 1980 දශකයේ... Read more
World පැනමාවේ ප්‍රබල භූකම්පනයක්Admin25 May 202325 May 2023 by Admin25 May 202325 May 20230 පැනමාවේ ඔබල්ඩියා ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.6ක භූකම්පනයක් සිදුව තිබේ. කිලෝමීටර් 10ක ගැඹුරින් එම භූකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේවෙතත් භූකම්පනය හේතුවෙන් සුනාමි... Read more
World G7 රාජ්‍ය නායක සමුළුව හිරෝෂිමාවේදී ඇරඹෙයි..Admin19 May 202319 May 2023 by Admin19 May 202319 May 20230 ගෝලීය අර්බුද රැසක් මධ්‍යයේ ලොව ධනවත්ම ප්‍රජාතාන්ත්‍රවාදී රාජ්‍යයන් 7 හෙවත් G7 රටවල රාජ්‍ය නායක සමුළුව අදින්(19) ආරම්භ වෙයි. මෙවර සමුළුව පැවැත්වෙන්නේ ජපානයේ හිරෝෂිමා නුවරදී ය.... Read more
World දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක්Admin19 May 202319 May 2023 by Admin19 May 202319 May 20230 දකුණු පැසිෆික් සාගර කලාපයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය සඳහන් කළේ 7.7ක් පමණ ප්‍රබල එම භූ කම්පනය හේතුවෙන් නිව් කැලඩෝනියා,... Read more
World භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් වලට වෙන්න යන දේAdmin18 May 202318 May 2023 by Admin18 May 202318 May 20230 භාවිතයට නොගන්නා ගූගල් ගිණුම් ඉවත් කිරීම සඳහා එහි හිමිකාරීත්වය දරණ Alphabet සමාගම තීරණය කර තිබේ. එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත. ඒ... Read more
World ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට පසු දිවි රැකගත් දරුවන්Admin18 May 202318 May 2023 by Admin18 May 202318 May 20230 කොලොම්බියාවේ Caqueta පළාතේ වනාන්තරයකට ගුවන් යානයක් කඩා වැටී සති දෙකකට වැඩි කාලයකට පසුව එහි ගමන්ගත් දරුවන් හතර දෙනෙකු ජිවතුන් අතර සිටිම පිළිබඳව එරට ජනාධිපති Gustavo... Read more