පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියා
යුක්‍රේනයේ පවතින යුද්ධය ඉක්මනින් නිමාවක් නොවනු ඇතැයි නේටෝ ප්‍රධානියා අනතුරු අඟවා තිබේ. නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ රුසියාවට එරෙහි කියෙව්හි ප්‍රතිප්‍රහාර දිගටම කරගෙන යන බවත්...