UN සම්බාධකවලට එරෙහිව උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්colombotoday4 March 2016 by colombotoday4 March 20160 උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නව සම්බාධක පනවා පැය කිහිපයක් ගතවෙත්ම උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිල 6ක් පමණ සාගරය වෙත එල්ල කළ බව... Read more
ඉන්දුනීසියාවේ 7.9 ක භූ කම්පනයක් – සුනාමි අනතුරු ඇගවීමක්colombotoday2 March 2016 by colombotoday2 March 20160 ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපත් අසල 7.9 ක භූ කම්පනයක් ඇතිවී ඇති අතර සුනාමි අවදානමක් මේ වනවිට ඉන්දුනීසියානු රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. භූ කම්පනය හේතුවෙන් සිදුව... Read more
අල්-ෂබාබ් ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් 180ක් නසීcolombotoday26 February 2016 by colombotoday26 February 20160 අල්-ෂබාබ් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන් කෙන්යානු හමුදා කඳවුරක් වෙත පසුගිය මාසයේ සිදුකළ ප්‍රහාරයකින් හමුදා සාමාජිකයන් 180 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව සෝමාලියා ජනපති හස්සන් ෂෙයික් මහමූද් පවසයි.... Read more
වැසිකිළි දෙකක් හදා දුන් කාන්තාවකට ඉන්දීය අගමැති මෝදි වැද නමස්කාර කරයිcolombotoday23 February 2016 by colombotoday23 February 20160 ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ කාන්තාවක විසින් වැසිකිළි දෙකක් සෑදුවේ යැයි ඉන්දීය රජය ඇයට උපහාර දක්වා තිබෙනවා. එම කාත්නාව වැසිකිළි දෙකක් සාදා ඇත්තේ සිය එළු පට්ටිය විකුණා... Read more
හනුමාන් දෙවියන්ටත් අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසිcolombotoday20 February 2016 by colombotoday20 February 20160 නැගෙනහිර ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ උසාවියක් ‘හනුමන්’ දෙවියන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටින මෙන් නියෝගයක් නිකුත් කර ඇත. හනුමන් දෙවියන් අධිකරණය ඉදිරියට කැඳවනු ලැබ තිබෙන්නේ එතුමන් නමට... Read more
ISIS මිලේච්ඡයෝ තරුණියන් 4ක් දූෂණය කර ගල් ගසා මරා දමයි! තීන්දුව ශරීයා අධිකරණයෙන්colombotoday16 February 2016 by colombotoday16 February 20160 ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් තරුණියන් 4 දෙනෙකු දූෂණය කර ගල් ගසා මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මොසූල් නුවර සිදු වූ මෙහෙයුමකදී අයි... Read more
මහින්දත් එක්ක යාවියෑයි බියෙන්, නැවත වරක් පුංචි ඡන්ද අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් කැදවයිcolombotoday16 February 2016 by colombotoday16 February 20160 ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයන් තෝරාගැනීමට නැවත වරක් අයදුම්පත් කැදවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා. ශ්‍රීලනිපය පළාත් පාලන මැතිවරණය... Read more
ලිබියානු ප්‍රහාරක ජෙට් යානයක් ISIS ප්‍රහාරයකින් විනාශ වේcolombotoday13 February 2016 by colombotoday13 February 20160 ISIS ත්‍රස්තයන් විසින් ලිබියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයකට ලිබියාවේ Benghazi ප්‍රදේශයේදී ප්‍රහාර එල්ලකර විනාශ කර තිබෙනවා. ප්‍රහාරයත් සමග පැරිෂුටයක ආධාරයෙන් බිමට පැන දිවිගලවා... Read more
උතුරු කොරියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරා දමයි!colombotoday12 February 2016 by colombotoday12 February 20160 උතුරු කොරියානු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රී යොං ගිල් මරා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට ආරක්ෂක ප්‍රධානියා මෙලෙස මරා දමා ඇත්තේ රජයට එරෙහිව... Read more
මුස්ලිම් විරෝධී විරෝධතා යුරෝපය ගිනියම් කරයි – Photoscolombotoday7 February 2016 by colombotoday7 February 20160 ඊයේ (6) යුරෝපය පුරා ඉස්ලාම් විරෝධී විරෝධතාවලින් යුරෝපය උණුසුම් වුනා. දස දහස් ගණනකගේ සහබාගිත්වයෙන් පැවැත්වුණු මෙම විරෝදතා හේතුවෙන් බොහෝ නගරවල නොසන්සුන්කාරී තත්වයන් හටගත් බවයි විදෙස්... Read more