අඹුසැමි ඇසුරටත් ‘සීකා‘ හරහට හිටී ! මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම අනතුරකcolombotoday3 February 2016 by colombotoday3 February 20160 මිනිස් ශිෂ්ඨාචාරයේ පැවැත්මට පවා තර්ජනයක් විය හැකි මට්ටමට පත්ව ඇති සිකා වෛරසය මදුරුවකුගෙන් පැතිර යන්නේ යැයි විශ්වාස කළ ද එය ලිංගික එක්වීමෙන් ද පැතිර යන... Read more
Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්colombotoday3 February 2016 by colombotoday3 February 20160 Zika නම්වූ වයිරසයක් සීග්‍රයෙන් ලොවපුරා පැතිර යමින් පවතිනවා. ලෝකයේ සියලුම රටවලට මෙම වෛරසය පැතිර යනු ඇති බවට මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවමින් දැනුම්දී... Read more
එ.ජා. මහ ලේකම් බැන් කී මූන් ත්රස්තවාදයට අනුබල දෙනවා – ඊශ්‍රායලයෙන් චෝදනාcolombotoday1 February 2016 by colombotoday1 February 20160 එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ත්‍රස්තවාදය දිරිගන්වන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු චෝදනා නගයි. ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ, ඊශ්‍රායල පලස්තීන ප්රචණ්ඩත්වය පිළිබඳව බැන් කී... Read more
මවගේ අතුරුදන් වූ මුද්ද මාස 14ක ළදරුවාගේ බඩේcolombotoday1 February 2016 by colombotoday1 February 20160 කාන්තාවකගේ අතුරුදන් වූ මංගල මුදුව මාස 14 ක් වයසැති ඇයගේ දරුවාගේ උදරයේ තිබෙන බව X-ray තාක්ෂණයෙන් සොයා දෙන්නට ඇමරිකාවේ වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා. මෙම මුදුව... Read more
ඉස්ලාම් සංක්‍රමණිකයන්ට පහර දෙන්න කළු ඇදගත් 100ක් ස්වීඩනයේ අගනුවරට රැස්වෙයිcolombotoday1 February 2016 by colombotoday1 February 20160 කළු ඇදුමින් සැරසුණු 100කට අධික පිරිසක් ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හොම් හී මධ්‍ය ප්‍රදේශයට පැමිණ ඇතැයි එරට පොලීසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසයි. පොලිසිය පවසා ඇති... Read more
රැකියාවට හැකියාව නෑ.. ඉන්දියානු ඉංජිනේරු උපාධිධාරීන්ගෙන් 80%ක් රැකියාවකට සුදුසුකම් නැතිලුcolombotoday31 January 2016 by colombotoday31 January 20160 ඉන්දියාවේ ඉංජිනේරු උපාධිධාරීන් සියයට 80ක්ම වෘත්තීය ඉංජිනේරුවරයෙක් ලෙස කටයුතු කිරීමට කිසිසෙත් සුදුසු නොවන බවට ඉන්දීය වාර්තාවක් මගින් හෙළිව තිබේ. පසුගිය වසරේදී පමණක් එරට සරසවි, අධ්‍යාපන... Read more
ජාතික ආරක්ෂාවට ඇගිලි ගහන්න ඇවිත්… මානව හිමිකම් සුද්දෙක් චීනයෙන් පන්නයි!colombotoday28 January 2016 by colombotoday28 January 20160 අත්අඩංගුවට ගෙන රදවාගෙන සිටි ස්වීඩන ජාතික මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන පීටර් ඩාහලින් නිදහස් කර චීනයෙන් පිටුවහල් කර ඇතැයි වාර්තා වේ. තිස්පස් හැවිරිදි මෙම ස්වීඩන ජාතිකයා... Read more
සෞදියට ගෘහ සේවිකාවන් යැවීම උගන්ඩා රජය තහනම් කරයි. සෞදි ගිය කතුන් සියරට කැදවයිcolombotoday27 January 2016 by colombotoday27 January 20160 සෞදි අරාබියේ ගෘහ සේවය සදහා සිය රටේ කාන්තාවන් යැවීම උගන්ඩා රජය විසින් තහනම්කොට තිබෙනවා. ඒ සමගම සෞදි අරාබියේ කොටුවී සිටින උගන්ඩා ජාතික කාන්තාවන් පිරිසක් නැවත... Read more
ISIS ප්‍රහාරයකින් සිරියාවේ 22ක් මරුට 100 ක් අසාධ්‍ය තත්වයෙන් රෝහලේcolombotoday27 January 2016 by colombotoday27 January 20162 සිරියාවේ හෝම්ස් නගරයට එල්ලකෙරුණු ඉස්ලාමික ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 22ක් මරණයට පත්ව තවත් 100කට අධික පිරිසක් අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගතකර තිබෙනවා.... Read more
Video – මීලග ISIS ප්‍රහාරය බ්‍රිතාන්‍යයට – ඉස්ලාමික රාජ්‍ය ත්රස්තයන් වීඩියෝවක් නිකුත් කරයිcolombotoday25 January 2016 by colombotoday25 January 20160 පුද්ගලයන් 130 දෙනෙකුට මරුකැදවමින් ප්‍රංශයට එල්ලකළ ප්‍රහාරයේ වගකීම බාරගනිමින් ඉස්ලාමික ත්රස්තවාදීන් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. මෙමෙ වීඩියෝව තුලින් ප්‍රංශ ප්‍රහාරයේ මහ මොලකරු ලෙස හදුන්වන්නේ Abdelhamid... Read more