World හදවත් සසල කළ අකුණු පහර කැමරාවේAdmin21 September 202321 September 2023 by Admin21 September 202321 September 20230 වෙරළ තීරයක රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකු අකුණු පහරකට හසුවන ආකාරය කැමරාවක මෙලෙස සටහන්වී ඇත. මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ මෙක්සිකෝවේ මිචුආකැන් හි දීය. අනතුරෙන් එම... Read more
World ශල්‍යකර්මවලදී භාවිත කරන්න වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක්Admin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 ශල්‍යකර්මවලදී භාවිතා කිරීමට වැලි කැටයක ප්‍රමාණයේ කැමරාවක් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලක් විශාල වූ සහ භාවිතයට අපහසු වූ උපාංග දැන් ඇඟිලි තුඩෙන්... Read more
World නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ භූකම්පනයක්Admin20 September 202320 September 2023 by Admin20 September 202320 September 20230 නවසීලන්ත දකුණු දූපත ආසන්නයේ අද (20) උදෑසන භූකම්පනයක් සිදුව තිබේ. එරට වෙලාවෙන් උදෑසන 9.20ට පමණ වාර්තා වූ එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.2ක් ලෙස සඳහන් වී... Read more
World කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනීAdmin19 September 202319 September 2023 by Admin19 September 202319 September 20230 කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ද වන විජයි ඇන්ටනීගේ දියණිය සියදිවි නසාගෙන තිබේ. ඇය චර්ච් පාර්ක් පාසලේ 12වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට... Read more
World නිලධාරීන් ආධාර සොරකම් කරලා… සෝමාලියාවේ දුප්පතුන්ට ආධාර සැපයීම අත්හිටුවයිAdmin19 September 202319 September 2023 by Admin19 September 202319 September 20230 ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක අංශ සාමාජිකයින් දුප්පත් පුද්ගලයින් සඳහා ලැබිය යුතු... Read more
World ඉතාලියේ භූ කම්පනයක්Admin18 September 202318 September 2023 by Admin18 September 202318 September 20230 මධ්‍යම ඉතාලියේ භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහි ප්‍රබලත්වයක් සටහන්ව ඇත්තේ රික්ටර් මාපාංක ඒකක 4.8ක් ලෙසටය. භූ කම්පනය මධ්‍යම ඉතාලියේ... Read more
UncategorizedWorld ගුවන් ධාවන තරගයේ දී යානා දෙකක් එකිනෙක ගැටී නියමුවන් දෙදෙනෙක් මරුටAdmin18 September 202318 September 2023 by Admin18 September 202318 September 20230 අමෙරිකාවේ නෙවාඩා හි රෙනෝ නගරයේ පැවති ජාතික ශූරතා ගුවන් ධාවන තරගයේ දී සිදුවු අනතුරකින් ගුවන් නියමුවන් දෙදෙනෙකු මියගොස් තිබේ. ගුවන් තරගය අතරතුර යානා දෙකක් ගොඩබෑමට... Read more
World පුටින් සහ රුසියාව ඔවුන්ගේ ආයුධ බිම තැබුවොත් සාමය ලැබෙනු ඇති – නේටෝ ප්‍රධානියාAdmin18 September 202318 September 2023 by Admin18 September 202318 September 20230 යුක්‍රේනයේ පවතින යුද්ධය ඉක්මනින් නිමාවක් නොවනු ඇතැයි නේටෝ ප්‍රධානියා අනතුරු අඟවා තිබේ. නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් පවසන්නේ රුසියාවට එරෙහි කියෙව්හි ප්‍රතිප්‍රහාර දිගටම කරගෙන යන බවත්... Read more
World ලොව උසම සුනකයා මිය යයිAdmin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.එම සුනකයා සියුස් ග්‍රේට් ඩේන්... Read more
World ‘නාසා’ ආයතනයෙන් පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක්Admin15 September 202315 September 2023 by Admin15 September 202315 September 20230 ඇමෙරිකානු ජාතික ගගන විද්‍යාව සහ අභ්‍යවකාශ පරිපාලන අධිකාරිය හෙවත් ‘නාසා’ ආයතනය පියාඹන පීරිසි සහ පිටසක්වළ ජීවීන් ගැන විශේෂ අනාවරණයක් කරයි. ‘නාසා’ ආයතනය මෙම අනාවරණය කළේ... Read more