දුරකථනයෙන් අමතා පූටීන් ට්‍රම්ප්ට කියූ දේ !colombotoday15 November 2016 by colombotoday15 November 20160 අමෙරිකාවේ නව ජනපති ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මිර් පුටින් අතර දුරකථන සංවාදයක් සිදුව තිබේ. විදෙස් වාර්තා පවසන ආකාරයට මේ දෙදෙනාගෙන් කවර... Read more
වයස 13 දැරිය කසාදයට ගත් මුසල්මානුවෙක් ඕස්ට්‍රේලියානු පොලිස් අත්අඩංගුවට.. බරපතල වැඩ ඇතිව සිරකරයිcolombotoday15 November 2016 by colombotoday15 November 20160 වසය අවුරුදු 13ක දැරියක් ඉස්ලාම් ශරියා නීතියට අනුව විවාහ කරගත් අහම්ඩ් චම්මා නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම... Read more
ට්‍රම්ප් වැඩ අරඹයි.. අනවසර සංක්‍රමණිකයන් මිලියන 3ක් ඇමරිකාවෙන් පිටුවහල් කරන්න සූදානම් !colombotoday14 November 2016 by colombotoday14 November 20160 තමා ජනපති ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසුව නීතිවිරෝධි සංක්‍රමණිකයන් මිළියන දෙකක් – තුනක් අතර ප්‍රමාණයක් ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු... Read more
ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ව්‍යසනයක්..“මුස්ලිම් සහෝදරත්වය“ අනතුරු අගවයි.. ඉස්ලාම් ලෝකය තැති ගනීcolombotoday11 November 2016 by colombotoday11 November 20161 ඇමරිකා එක්සත් ජනපදයේ මීළග ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අනපේක්ෂිත ලෙස ජනපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම නිසා මුස්ලිම් ලෝකය දැඩි තැතිගැන්මකට ලක්ව සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසයි.... Read more
බලාපොරොත්තු දල්වාගෙන විරතු හිමියෝ ඇමරිකානු ඡන්ද ප්‍රතිඵල බලපු හැටි !colombotoday10 November 2016 by colombotoday10 November 20160 උඩුගං බලා යමින්, මියන්මාරයේ අන්තවාදයට එරෙහිව සටන් වදින බටහිර මාධ්‍ය “බෞද්ධ ත්‍රස්තවාදියා” ලෙස හදුන්වන පුජ්‍ය අෂින් වීරතු හිමි ඇමරිකානු ජනාධිපතිවරණ ප්‍රථිපල නිකුත්වන අවස්ථාවේ ඒ පිලිබදව... Read more
ට්‍රම්ප්ගේ ඇමරිකාව සමග අලුත් ගමනකට පූටින්ගේ රුසියාව සැරසෙයි !colombotoday9 November 2016 by colombotoday9 November 20160 ඇමරිකා එක්සත් ජනපදය සමග බිදවැටුණු ද්වීපාර්ශ්වික සබදතා යළි ඇතිකර ගැනීමට තමන් සූදානමින් හා බලාපොරොත්තුවෙන් සිටින බව රුසියානු ජනාධිපති විලැද්මීර් පූටීන් පවසයි. ඇමරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස... Read more
සියලු අසත්‍ය, අසභ්‍ය ප්‍රචාර සහ අභියෝග පරදමින් ඩොනල්ඩ් ට්‍රප්ම් ජයගත් රහස මෙන්නcolombotoday9 November 2016 by colombotoday9 November 20160 ඇමරිකානු මාධ්‍ය සහ මෙහෙයුම් අංශ හිලර් කිල්න්ටන් වෙනුවෙන් අතිදැවැන්ත පක්ෂග්‍රාහී මෙහෙයුමක නිරත වෙමින් ඇයට සහය දක්වද්දී ඒ සියළු දේ පරදා ඇමෙරිකානු ජනතාවගේ හෘද සාක්ෂියේ ඡන්දය... Read more
ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ටcolombotoday9 November 2016 by colombotoday9 November 20160 ඇමෙරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩි ඡන්දයෙන් තේරී පත්වෙයි. ට්‍රම්ප් නියෝජිත ඡන්ද (ආසන) 538න්, බහුතරය වන ඡන්ද 276 ලබා ජයග්‍රහණය කර... Read more
UPDATE : ට්‍රම්ප් ඉදිරියට.. හිලරිගේ ගැහැණුන් අඩ නිරුවතින් යකා නටයිcolombotoday9 November 2016 by colombotoday9 November 20160 ඇමරිකානු ජනාධිපතිවරණයේ මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව හිලරි ක්ලින්ටන් අබිභවා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියට පැමිණ තිබෙනවා. සජීවී ඡන්ද ප‍්‍රතිඵල මෙතනින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය... Read more
ඉස්ලාම් අන්තවාදීන් හානි කළ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රතිස්ථාපනය කෙරේcolombotoday8 November 2016 by colombotoday8 November 20160 ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් විසින් හානි කරනු ලැබූ පාකිස්තානයේ පිහිටි ගල් බිත්තියක නෙලන ලද පෞරාණික බුද්ධ ප්‍රතිමාවක් සාර්ථකව ප්‍රතිස්ථාපනය කළ බව පුරා විද්‍යාඥයෝ පවසති. මීට වසර... Read more