ව්‍යවස්ථා සංශෝධන ජනමතවිචාරණයෙන් අන්ත පරාජයක්.. ඉතාලි අගමැති ඉල්ලා අස්වෙයි
ඉතාලියේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වෙනුවෙන් පැවැත්වූ ජනමත විචාරණයෙන් අන්ත පරාජයක් ලැබීම හේතුවෙන් එරට වත්මන් අග්‍රාමාත්‍ය මෙට්ටිඕ රෙන්සි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. මධ්‍යම...