World

ජයලලිතාගේ අනුප්‍රාප්තිකයා ලංකාවට එරෙහිව පළමු ලිපිය මෝදිට ලියයි !

23232oyalalitha32

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී තමිල්නාඩු ධීවරයන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් ඉන්දීය රජය කඩිනමින් මැදිහත් විය යුතු බව දන්වමින් තමිල්නාඩු නව මහ ඇමති ඕ. පනීර් සෙල්වම් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

හිටපු මහඇමතිනී ජය ලලිතා ජයරාම්ගේ අභාවයෙන් පසු තමිල්නාඩු මහ ඇමතිධුරයට පන්නීර් සෙල්වම් පත්වීමෙන් පසු ඉන්දු – ලංකා ධීවර ගැටළුව පිළිබද ඉන්දීය රජය වෙත යැවූ පළමු ලිපියද මෙය වනවා.

ඉන්දීය වාර්තා සදහන් කරන්නේ පසුගිය නොවැම්බර් 19 වනදා තමිල්නාඩු ධීවරයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබදවද ඔහු සිය ලිපියෙන් පෙන්වා දී ඇති බවයි.

Related posts

ජපානයත් සඳට රොබෝ යානයක් යවන්න සූදානම්

Admin

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin

ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ හවුති කැරලිකරුවන් ට දැඩි අනතුරු ඇඟවීමක්

colombotoday

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

colombotoday

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

Admin