Colombo Today Local News

මහින්ද අයවැය ඡන්දයට නොආ හේතුව ගම්මන්පිල කියයි

526565455මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නෙම එදාට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පළමුවෙනි සංකේතය බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි ගම්මන්පිල මහතා අද පැවසීය.

“මහින්ද රාජපක්ෂ මහතාට අයවැයට ඡන්දය දෙන්න එන්න එපා කියලා තියෙන්නේ අපි. මහින්ද රාජපක්ෂ මහතාට තියෙන්නේ අනිත් අයට වගේ තවත් එක් ඡන්දයක් විතරයි.  එතුමා ඓතිහාසික චරිතයක්.නිකන් පරදින ඡන්ද වලට එතුමා ඇවිත් අත එසවීමේ පලක් නැහැ. ඡන්දයක් විමසන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන්නෙම එදාට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පළමුවෙනි සංකේතය. ජාතියේ ඉරණම තීන්දු කරන අලුත් ව්‍යවස්ථාව ගැන ඡන්ද විමසීමක් වෙනවානම් එදාට මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට ඇවිත් ඡන්දේ දෙනවා.“

Related posts

විරෝධාර රණවිරුවන්ට කෘතගුණ දැක්වීම සදහා මිහිදු සෙත් මැදුරට පිහිණුම් තටාකයක් ජනපති ලබාදෙයි

colombotoday

පාපිස්නාවට ගිය ශ්‍රී ලංකා ජාතික කොඩිය

colombotoday

ලබන මාසයේදී ඉන්ධන කෝටාව වෙනස් වෙයි

Admin

ළමා අපචාරවල වැඩිවීමක්.. විමසිලිමත්ව සිටින්නැයි ඉල්ලීම්

colombotoday

ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගතයුතුයි විපක්ෂ නායක කියයි

colombotoday

රජය හොර රහසේ ප‍්‍රදේශ වසා දමනවා දෙවැනි රැල්ල සඟවන්න.. තුන්වැනි රැල්ලත් එනවා

colombotoday