බ්‍රිතාන්‍යයම ඉස්ලාම් ත්‍රස්ත බියෙන්.. ලන්ඩනයේ ආරක්ෂාවට පන්දාහක හමුදා බළඇණියක්
මැන්චෙස්ටර් ඇරීනා ක්‍රිඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයකට එල්ල වූ ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව බ්‍රිතාන්‍ය පුරා ත්‍රස්ත භීතිකාවත් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. බ්‍රිතාන්‍යයේ ප්‍රධාන...