ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුස්ලිම් විරෝධය ඇවිළේ.. බුර්කාව ගලවා කාන්තාවකට පහර දීලා !
ලන්ඩන් සහ මැන්චෙස්ටර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු බ්‍රිතාන්‍ය තුළ මුස්ලිම් විරෝධය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පවසයි. ලන්ඩන් පොලිස් සීමාව...